IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සීඅයිඩිය ඇමති රාජිතගෙන් ප්‍රකාශයක් ගනී

ඇවන්ගාඩ් අධිපතිගෙන් මුදල් ලබා ගත්තාදැයි රහස් පොලිසිය අද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කළේය.

සවස 6ට ප්‍රශ්න කිරීම ඇරැඹි අතර රාත්‍රී 7.45 වන විටත් ප්‍රශ්න කරීම අවසන් කර නොතිබිණි.

ඇවන්ගාඩ් අධිපති නිශ්ශංඛ සේනාධිපතිගෙන් මුදල් ඉල්ලූ බව හා මුදල් ලබා ගත් බවට කර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයන්නැයි ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග මහත්වරු පසුගිය දා පොලිස්පතිට පැමිණිලි කළහ.

අර්ජනු රණතුංග මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති රහස් පොලිසිය ඇමැති රණවක මහතාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.



අදහස් (0)

සීඅයිඩිය ඇමති රාජිතගෙන් ප්‍රකාශයක් ගනී

විභූති Friday, 27 November 2015 06:02 PM

ඉවසීමෙන් බලාඉමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

අරුණ Saturday, 28 November 2015 12:48 PM

අපි මොකටද කලබල වෙන්නේ? (නි)

:       0       0

ප්‍රියනන්ද Saturday, 28 November 2015 12:52 PM

මේවා ඇමතිවරුන්ට සුළු දේවල් (නි)

:       0       0

නාමල් Saturday, 28 November 2015 01:27 AM

ප්‍රශ්න ප්‍රශ්න ඉවරයක් නැති ප්‍රශ්න... (නි)

:       0       0

විජිත් Saturday, 28 November 2015 01:36 AM

පරීක්ෂණ ගැන නම් ඉතින් මොන කතාද...? (නි)

:       0       0

සුරන් Saturday, 28 November 2015 04:02 AM

නාට්‍ය රඟපාන්න පටන් ගත්තා. අපි ඕවාට රැවටුන කාලය අවසන්. (නි)

:       0       0

ඇෂ්ලි Saturday, 28 November 2015 06:40 AM

අහපු ප්‍රශ්ණ හා දීපු උත්හර ගැන විස්වාස කරන්න පුලුවන්ද (හේ)

:       0       0

වික්‍රම Saturday, 28 November 2015 06:40 AM

අපි නම් දන්නවා මේ පරීක්ෂණයත් යන්නේ අර කලින් එක ගිය පාරෙම තමයි! (හේ)

:       0       0

කුෂාන් Saturday, 28 November 2015 08:01 AM

මොන තීන්දුවක් දෙයිද කියලා දන්නේ දෙයියෝ තමයි. (නි)

:       0       0

දහම් Saturday, 28 November 2015 09:15 AM

ඔන්න හොඳ අවස්ථාවක්. (නි)

:       0       0

සොපි Friday, 27 November 2015 04:59 PM

ඔය පරීක්ෂණ නිසිපරිදි කෙරෙයිද කියා ජනතාව අවදියෙනි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site