IMG-LOGO

සංචාරකයන් දිය නාද්දී කිඹුලෙක් කඩා පනී

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දෙස් විදෙස් සංචාරකයන්  දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක පමණ දිග කිඹුලෙක් අද (19)පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසයි.

මේ හේතුවෙන් වෙරළාසන්න සංචාරක හෝටල්වල වාසය කරන විදෙස් සංචාරකයන් දැඩි භීතියට පත්ව ඇති බැවින් අලුත්ගම මොරගල්ල සංචාරක පොලිසිය මගින් හික්කඩුව වනජීවි කාර්යාලයේ නිළධාරිනීන් දැනුවත් කළත් මෙතෙක් එම වනජීවි කාර්යාල නිලධාරිනින් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි මොරගල සංචාරක පොලිසිය උසස් නිළධාරියෙකු පැවසීය.

කිඹුල් භීතියෙන් විදෙස් සංචාරකයන් මුහුදු වෙරළෙන් ඉවත්ව සංචාරක හෝටල් කාමර වෙත ගමන් කරන  අයුරු මෙහිදී දැකගත හැකි විය.

 



අදහස් (2)

සංචාරකයන් දිය නාද්දී කිඹුලෙක් කඩා පනී

de silva berlin Sunday, 19 March 2023 07:40 PM

මුහුදෙදි හම්බවෙන කිඹුල්ලු සපාකන්නේ නැහැ... , ප්‍රජනන කාලෙදි කිඹුල්ලු තම සහකාරියන් සොයා ගඟකින් තවත් ගඟකට හෝ කලපුවට යන්න මුහුද භාවිතා කරනවා. මුහුද කිඹුලාට සැපපහසු පරිසරයක් නොවේ. එමනිසා කිඹුලා බලන්නේ ඉක්මණට තම ගමනාන්තය සඳහා යන්න මිසක් ගොදුරු සොයන්න නොවේ.., මෙය බිය වියයුතු කාරණයක් නොවේ...

:       1       2

ලසන්ත Monday, 20 March 2023 07:26 AM

ඔවුන්ට ඉතින් එන්න වෙලාවක් නැතුව ඇති මොකද නිනිළධාරිනීන්ට එලියට යනකොට මේකප් දාලා එන්න එපායැ ඇත්තටම මේ තනතුර සදහා කාන්තාවන් යෙදවීමේ විපාකය තමයි මේක සමතැන ඉල්ලුවාට දෙනවා වැඩ කරන්න ගියාම මෙහෙම තමයි. කියන කොට එහෙමට වුනත් මහ රජතුමාණෙනි වෙනුසමා කරනකොට මෙහෙමමයි එය වලකන්න බැහැ මැරුවත් මෙමා කියලා සුදුහකුරු බාස් කියලා තිබුනා හිතවත් කමට පක්ෂග්‍රාහිත්වයට තනතුරු දුන්නාම ඔහොම වෙනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site