ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර් හා ඔහුගේ බිරිඳ මීරා රාජ්පුත්ට උපන් දරුවාට පසුගියදා නමක් තැබූ බව ‘කොයි මෝයි’ වෙබ් අඩවිය සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට ඔවුන් දෙදෙනාගේ දියණියගේ නමට මිරාගේ ‘මී’ අකුරත්, ෂාහිඩ්ගේ ‘ෂා’ අකුරත් එක්කොට ‘මීෂා’ ලෙස නම තබා තිබෙනවා.
මීට සති කිහිපයකට පෙර උපන් මේ දරුවාට නමක් තැබීමට කාලයක් ගතව තිබුණේ අලුත උපන් දරුවාගේ උපන් නැකතේ දෝෂයක් තිබු හෙයින් බව සඳහන්. මේ දිනවල ෂාහිඩ් කිසිදු චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධ නොවී සිටින අතර, තවත් දින 12ක කාලයකින් පසුව ඔහු සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවති’ චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා එක් වන බවට තොරතුරු වාර්තා වෙනවා.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ෂාහිඩ්ගේ දූට නමක්