IMG-LOGO

ෂුටිං අස්සේ 'ආක්ෂේ කුමාර්' ක්‍රිකට් ගහයි

2016-09-19-ent-18

සුභාෂ් කපූර් අධ්‍යක්ෂණය කරන 'ජොලී LLB' චිත්‍රපටයේ දෙවැනි කොටස ඇතුළත් චිත්‍රපටයෙහි රූපගත කිරීම් මේ දිනවල ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී සිදුවෙනවා.

ලබන වසරේ පෙබරවාරි 10 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා එක්ව ඇත්තේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ය. ඔහු සමගින් අනු කපූර් හා හුමා කුරේෂි රංගනයෙන් දායක වෙනවා.

මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දිනකට ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ආක්ෂේ අය කරන අතර‘, එය බොලිවුඩ් සිනමා නළුවෙකු චිත්‍රපටයක් සඳහා දිනකට අය කරන ඉහළ මුදල ලෙස බොලිවුඩ් සිනමා ඉතිහාසයට එක්වෙනවා.

පසුගිය සති අන්තයේදී මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර චිත්‍රපටයේ අනෙකුත් ශිල්පීන් සමගින් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේද නිරතව සිටි අතර, එහිදී ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

 

2016-09-19-ent-25
2016-09-19-ent-24
2016-09-19-ent-23
2016-09-19-ent-22
2016-09-19-ent-21
2016-09-19-ent-20
2016-09-19-ent-19



අදහස් (0)

ෂුටිං අස්සේ 'ආක්ෂේ කුමාර්' ක්‍රිකට් ගහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site