IMG-LOGO

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

(ඩයනා උදයංගනී)

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු අද (15) පස්වරුවේ නිකුත් කෙරිණි.

ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය සඳහා වන අතර එම ලකුණු ප්‍රමාණය 193 කි. මීට අමතරව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරගන්නා අවම ලකුණු සීමාව 192 කි.

සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතුරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කරගන්නා ලකුණු සීමාව 194 ක් වන අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ ලකුණු සීමාව 191 කි.

මිශ්‍ර පාසල් වෙත සිසුන් ඇතුළත් කරගන්නා ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඉහළම ලකුණු සීමාවක් වන ලකුණු 186 ක් අවශ්‍ය වන්නේ රත්නපුර සීවලී විද්‍යාලයටය.

හොරණ තක්‍ෂිලා විද්‍යාලයට ඇතුළත්වීම සඳහා අවශ්‍ය ලකුණු සීමාව 185 කි.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කළ කඩයිම් ලකුණු සීමාවන් පහත පරිදි වේ.

 



අදහස් (9)

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

eresh S kumara Saturday, 16 January 2021 05:21 AM

170 ගණන් ගත්තු ළමයෙක්ට අන්තිමට කොළඹ පාසලක් නැතිවුණා. ඔන්න ලංකාවේ අද තත්වය.

:       10       22

vikum Monday, 18 January 2021 10:13 AM

ශිෂ්‍යත්ව විභාගය රැකියාවක් සොයාගැනීමේදී කුමන අංශයටද බලපාන්නේ යන්න ගැටලුවකි. ලකුණු 160 හෝ 170ට වඩා අඩු ළමුන් මානසික අාගාධයට පත්කරනු ඇත. මෙම ලකුණු ශ්‍රේණිය මත පාසල් වර්ග කිරීමේදී, සම්පත් බෙදීයාමේ පවතින දැඩි පරතරය මත එකම ප්‍රශ්න පත්‍රයට ළමුන් පෙළගැස්වීම බරපතල අපරාධයකි. වයසක ජී.එල් ඇමැතිට මොලය පෑදේවා...!!!

:       13       13

Chethana Thursday, 19 January 2023 08:32 PM

7046480

:       4       7

Navidu Thursday, 26 January 2023 06:35 AM

7718179

:       5       5

නෙත්මි ගුණතිලක Friday, 27 January 2023 05:46 PM

ශිෂ්‍යත්ව ලකුණු දැනගැනීමට...!

:       3       7

ඔමෙත් රන්සිතු Wednesday, 10 May 2023 01:51 PM

මම පාස්...!

:       1       3

තරුෂි සංදිපනි Friday, 17 November 2023 04:06 AM

2292750

:       2       0

Vidushu shehsrs Friday, 17 November 2023 07:13 AM

ශිෂ්‍යත්ව ලකුණු බැලීම

:       0       4

Hamisha sethmika Thursday, 23 January 2025 06:58 PM

යාමට හැකි පාසල්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1732 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 571 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 661 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site