
(ජයන්ත කුමාර)
අලව්ව මහරච්චිමුල්ල කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ, සැවැන්දන පිහිටි නිවසට ගිනි තබා ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර ගිනි ගැනීමෙන් නිවසට දැඩි අලාභහානි සිදු විය.



(ජයන්ත කුමාර)
අලව්ව මහරච්චිමුල්ල කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ, සැවැන්දන පිහිටි නිවසට ගිනි තබා ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර ගිනි ගැනීමෙන් නිවසට දැඩි අලාභහානි සිදු විය.


COMMENTS
පව් මෙතුමාගේ චුටි දුව කෑම කන්නේ නැතුව ශාන්ත බණ්ඩාර මහතා නැවත වතාවක් මාධ්‍ය ඉදිරියේ අඬන්න ගනිවි. තාත්තාගේ නින්දිත දේශපාලන හැසිරීම දුවට තේරුම් ගිය දවසක දුවත් අඬාවි.
මූට නම් සල්ලි දුන්නෙ බැසිල්