(ඩයනා උදයංගනී)
සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම අද (28) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද (28) දහවල් 12.11ට සංගුපිඩ්ඩි සහ පලාලි යන ප්‍රදේශවලට ඉහළින් ඍජුවම හිරු මුදුන් වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
හිරු මුදුන්වීම සැප්තැම්බර් මස 7 දක්වා සිදුවන අතර එම කාලසීමාව තුළ වායුගෝලීය උෂ්ණත්වය ද ඉහළ යනු ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද සිට ඇරඹේ
lavidu Saturday, 28 August 2021 12:45 PM
අපිටනම් දැන් තරු මුදුන්වෙලා තියෙන්නේ.
පිටිගල මිලානෝ Saturday, 28 August 2021 12:58 PM
ඇයි මෙච්චරකල් ඉර පහළින්ද මුදුන්වුනේ? එහෙමත් නැත්නම් මේකත් කැළණි නයා වාගේ අලුත් දෙයක්ද?
RathnayakeSaturday, 28 August 2021 04:47 PM
නෑ කිඹුලා වලේ සුදු වෑන් වගේ එකක්...