ශෂි ප්‍රභාත් රණසිංහගේ අභිනව නවකතාව ‘වීදුරු මිනිසා’ එළිදැක්වීමේ උළෙල බ්‍රහස්පතින්දා (22) සවස 3.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මුලසුන හොබවයි. සමන් වික්‍රමාරච්චි, ගාමිණි වියන්ගොඩ , උපුල් ශාන්ත සන්නස්ගල දෙසුම් පවත්වති.
කතුවරයාගේ තෙවැනි නවකතාව වන මෙය ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් එළිදකීයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ශෂි ප්‍රභාත්ගේ ‘වීදුරු මිනිසා’ එළිදකී
සම්පත් ජයවීර Friday, 16 September 2016 01:35 AM
විදුරු මිනිසා නවකතාව මම කියෙවුවා. හරිම රසවත්. එමෙන්ම ගැඹුරු ප්‍රබන්ධයක්. ලබන වසරේ සම්මාන උළෙලවල් සඳහා බලාපොරොත්තු තැබිය හැකි නවකතාවක්. (නි)
නලීන් Thursday, 15 September 2016 02:46 PM
ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.(හේ)
ජගත් Thursday, 15 September 2016 02:39 PM
ඔබට සුබ පැතුම් අපගේ.(හේ)
නිරෝෂා Thursday, 15 September 2016 02:39 PM
පොත කොහෙන්ද ගන්න පුළුවන්?අපි එනවා එදාට?ඔබට ජය (හේ)