
(උපුල් හේරත්)
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යාධාර නිසි පරිදි නොලැබිම හේතුවෙන් සිසුන් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇතැයි චෝදනා කරමින් රජරට සරසවියේ සිසුහු අද විරෝධතාවක නිතර වූහ.
මහා ශිෂ්‍ය සංගමය කළ මෙම විරෝධතාවට සිසු සිසුවියෝ 400ක් පමණ එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
478
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිෂ්‍යාධාර ඉල්ලා රජරට සිසුහු මහා පාරට බසිති
සිරිබිරිස් Thursday, 20 July 2023 06:10 PM
ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොළ ආරම්භ නොකලානම් ඔය දරුවන්ට බැංකු ගානේ ගොස් ණය ගන්න වෙනවා එහෙම වුනොත් කොහොමද කියලා හිතාබලන්නකෝ ඇත්තටම නිදහස් අධ්‍යාපනය උසස් පෙළ දක්වා තිබුනොත් ප්‍රමාණවත් කියන්න වෙන්නෙ උපාධිය අරගෙන රටට සේවයක් නොකර බොහොමයක් දෙනා විදේශ ගතවෙන නිසා තමයි
Prase Thursday, 20 July 2023 07:52 PM
මුන් ආධාර අරගෙන ඉගෙනගෙන ,උපාධිය අරගෙන ජනතාව ගේ මුදල් මංකොල්ල කනවා
Wickramasekara Thursday, 20 July 2023 09:40 PM
මේ faculties මොනවද ..? වැඩක් ඇති දෙයක් උගන්වන ඒවා නම් කමක් නෑ කීයක් හරි දුන්නට
Lakmal Friday, 21 July 2023 04:46 AM
නිදහස් යුද්ධය නවත්වන්න
vernon Friday, 21 July 2023 08:36 AM
අපිට සහනාධාර දීපල්ලා කියන උද්ඝෝෂණයකට වඩා වැඩි දෙයක් මෙතන නෑ. මේ වගේ අයට මොනවා හරි දෙයක් දුන්නොත් ඒක අයිතිවාසිකමක් කර ගන්නවා කියන එක තමයි පේන්න තියෙන්නේ.
Lelwala Friday, 21 July 2023 10:38 AM
නිදහස් අධ්‍යාපනය තිබෙන එකම රට මෙයයි. එහි උසස් අධ්‍යාපනය සඳහා සිසුන් සියලු ගාස්තු ගෙවිය යුතුය.