IMG-LOGO

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි

(රංජන් කස්තුරි)

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රධාන පාසල් සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කර ඇත.
ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ කඩයිම් ලකුණ 187කි. මහනුවර ධර්මරාජ විද්‍යාලය සඳහා ලකුණු 186කි. පිළිවෙලින් කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මහනුවර කිංස්වුඩ් විදුහල ඉහළ කඩයිම් ලකුණු අතර ඇති පාසල් වේ.
බාලිකා පාසල් අතරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කරගනු ලබන කඩයිම් ලකුණු සංඛ්‍යාව 189කි. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 186කි. මේ අතර පිළිවෙළින් කොළඹ දේවි බාලිකා විද්‍යාලය, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය, ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකාව මුල් කඩයිම් ලකුණු අතර ඇති පාසල් වේ.
මිශ්‍ර පාසල් අතරින් වැඩිම කඩයිම් ලකුණු සංඛ්‍යාවක් ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයටය. ඒ ලකුණු 179කි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 178කි. පිළිවෙළින් වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය යන පාසල් ඉහළම කඩයිම් ලකුණු ඇති පාසල් අතර වේ.
 
 



අදහස් (58)

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි

upeksha keshani Monday, 14 October 2019 06:32 AM

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සහ ගම්පහ යශෝදරා විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගන්න කඩයිම් ලකුනු ලබා දිය හැකිද?

:       78       121

I. J. MarsalinSaturday, 28 November 2020 02:22 PM

පානදුර බාලිකා කඩයිම් ලකුණු කීයද?

:       14       16

Lp චන්ද්‍රසිරි Wednesday, 23 October 2019 03:00 AM

ගම්පහ රත්නාවලී බාලිකා විදුහල සහ යසෝදරා බාලිකා කඩයිම් ලකුණු දැනගත හැකි ද

:       27       47

Dinusha Wednesday, 18 December 2019 02:25 PM

එහෙනම් කඩයිම් ලකුණු දැන ගත හැකිද?

:       26       37

ට්ජ..ව්රසිංහ Monday, 16 November 2020 04:58 AM

ළමයින්ට.. දඬුවම්.. නොකරන්න.

:       8       18

K. D. ජනක Friday, 20 November 2020 04:06 PM

පානදුර බාලිකා විද්‍යාලයේ කඩයිම් ලකුණු දැන ගැනීමට අවශ්‍යයි

:       23       32

k s wickramasinghe Saturday, 28 November 2020 04:34 AM

මේ කඩයිම් ලකුණු 2020 ශිෂ්‍යත්වය කළ දරුවන් සඳහාද? එසේ නම් කොළඹ පාසල්වල කඩයිම් ලකුණු නිවැරදිව දෙන්න...

:       21       29

W.m inokaSunday, 29 November 2020 12:58 AM

පානදුර බාලිකා කීයද?

:       1       7

බී. එච්. ටී. ආර්. පීරිස්Tuesday, 31 January 2023 03:58 PM

මොරටුව රාවතාවත්ත වේල්ස් කුමරි පාසලේ කඩඉම් ලකුණු දැන ගැනීමට අවශ්‍යයි.

:       0       1

I.D.S.C.Weerasinghe Saturday, 21 November 2020 10:05 PM

2020 ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු කෑගල්ලේ... දැනගත හැකිද?

:       12       24

M. T. HASANDI NAWANJANA Sunday, 22 November 2020 05:30 AM

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ කඩයිම් ලකුණු දැනගැනීමට අවශ්‍යයි.

:       18       18

වසන්ත විජ්ජෙසුරිය ට්.ම් Thursday, 26 November 2020 01:51 AM

කුරුණෑගල මලියදේව කාන්තා විද්‍යාලයට ගන්නේ ලකුණු කීයෙන්ද? ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකට කීයද?

:       20       30

කවීෂ නිර්මාල් Friday, 27 November 2020 08:44 AM

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කඩයිම් ලකුණු දැන ගත හැකිද?

:       10       21

අසංක Friday, 27 November 2020 12:47 PM

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ කඩයිම් ළකුණු කීයද?

:       10       24

P.Pahan Induranga Rodrigo. Friday, 27 November 2020 02:12 PM

මතුගම කන්නන්ගර විද්‍යාලයේ හා හොරණ තක්ෂිලා විද්‍යාලයේ කඩයිම් ලකුණු ලබාගන්න පුළුවන්ද? 

:       17       25

ChathuranganeeSunday, 29 November 2020 03:21 AM

තාම 2021 සඳහා ලකුණු මට්ටම් තීරණය කරලා නැහැනේ. ඒක එන්නේ ඇප්ලිකේෂන් දාලා කොච්චරක් ඉල්ලලා තියෙනවද බලලා නෙමෙයිද? මේ ලකුණු සත්‍යයක්ද?

:       4       9

Roshan Friday, 27 November 2020 08:04 PM

කෝ ආනන්ද, නාලන්ද ඩී.එස්. වගේ පාසල්වලත් ලකුණු වෙනවෙනම දන්වන්න.

:       17       27

Sandrenu Saturday, 28 November 2020 01:20 AM

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ කඩයිම් ලකුණු කීයද?

:       18       23

Neranjala dissanayake Saturday, 28 November 2020 03:37 AM

රත්නාවලී ලකුණු කීයද මෙවර?

:       10       11

එනිසිය විජෙසේකර Saturday, 28 November 2020 04:32 AM

නුවර පාසල් නැද්ද?

:       10       16

Chandani Wijekoon Saturday, 28 November 2020 05:55 AM

මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කඩයිම් ලකුණු කීයක් වෙයිද?

:       32       42

Suranga Saturday, 28 November 2020 06:49 AM

කොළඹ ආනන්ද, නාලන්ද, D.S, ළකුනු දැනගන්න පුලුවන්ද?

:       12       19

චතුරාණී Saturday, 28 November 2020 08:19 AM

රත්නපුර බාලිකා පාසල් සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කඩයිම් ලකුණු කීයද?

:       12       12

Dilrukshi attanayake Saturday, 28 November 2020 01:07 PM

මහනුවර පුෂ්පදාන බාලිකා කඩයිම් ලකුණු කීයද ?...

:       2       8

I w c priyadarshani Saturday, 28 November 2020 03:56 PM

2021... 6 ශ්‍රේණිය සඳහා කොළඹ පාසල්වල ළකුණු මොනවද?

:       3       2

චමිල Sunday, 29 November 2020 02:52 AM

කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු සංඛ්‍යාව ලබා දෙන්න...

:       2       8

Chanumi losadie Monday, 30 November 2020 01:27 AM

ගාල්ල ජාතික පාසල් කඩයිම් ලකුණු කීයද?

:       0       9

Niluka Tuesday, 01 December 2020 02:05 PM

කුරුණෑගල මලියදේව බාලිකා, ශුද්ධ වූ පවුලේ බාලිකා, කඩයිම් ලකුණු කීයද?

:       3       5

Ravigunathilaka Wednesday, 02 December 2020 05:24 AM

මාතලේ විජය විද්‍යාලයට ලකුණු කීයක් ඕනෑද?

:       0       0

Herath Wednesday, 02 December 2020 12:51 PM

2020 ශිෂ්‍යත්ව විභාගය වයඹ පළාතේ පාසල් වල කඩයිම් ලකුණු දෙන්න පුළුවන්ද?

:       4       18

M.s.k.wijesiri Monday, 21 December 2020 11:38 AM

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ලකුණු කියද?

:       1       1

imesh sasindu Friday, 04 December 2020 04:33 AM

පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලේ කඩයිම් ලකුණු දැනගත හැකිද?

:       0       3

Chithum Sunday, 06 December 2020 04:03 AM

ඇඹිලිපිටිය සෙන්ට්‍රල් එකේ කඩයිම් ලකුණු කොහොමද?

:       0       5

GHY prathibhani godagedara Monday, 07 December 2020 12:51 AM

Ampara DS සේනානායක ජාතික පාසල් කඩයිම් ලකුනු කියද?

:       1       0

Oshi Monday, 07 December 2020 04:24 AM

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ කඩයිම් ලකුණු හා කැකිරාව මධ්‍ය විද්‍යාලයේ කඩයිම් ලකුණු කීයද?

:       6       3

M.k.shiromi kumari somarathna Friday, 18 December 2020 01:55 AM

රත්නපුර සියලු ප්‍රසිද්ධ පාසල්වල ලකුණු දෙන්න...

:       4       0

nilantha Monday, 21 December 2020 05:34 AM

කුරැණෑගල පාසල් ලකුණු දෙන්න...

:       4       5

නිශ්ශංක වේලගේදර Saturday, 26 December 2020 04:36 PM

කැකිරාව මධ්‍ය විද්‍යාලයට ලකුණු කීයද?

:       0       3

Lakmal Wednesday, 13 January 2021 06:49 AM

මාතර දිස්ත්‍රික්කයේ කොහොමද ලකුණු මට්ටම?

:       0       2

Inoka Wednesday, 13 January 2021 03:53 PM

මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ ලකුණු කොහොමද?

:       0       6

upul wasala Thursday, 14 January 2021 06:59 AM

2020 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් ලකුණු කොහොමද?

:       0       0

Sm dineth Friday, 15 January 2021 03:18 PM

ඉහළම කඩයිම් ලකුණ කියන්නේ මේ 187ද, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට කීයෙන්ද ගන්නේ..? මට දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න..

:       0       5

Madhubhashini Saturday, 16 January 2021 01:26 AM

2020 ශිෂ්‍යත්ව විභාගයේ, වයඹ පළාතේ පාසල්වල කඩයිම් ලකුණු කීයද?

:       1       1

R.H.A.සෙනෙවිරත්න Sunday, 17 January 2021 04:58 AM

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් සඳහා පාසල් කඩයිම් ලකුණු ලබා දෙන්න.

:       0       3

මලීෂා Wednesday, 27 January 2021 06:05 AM

2021 කඩයිම් ලකුණුද?

:       2       0

DM tharindu nimesana Friday, 29 January 2021 11:18 AM

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය සඳහා කඩඉම් ලකුණු කීයද?

:       2       0

අරෝෂ සත්සර Friday, 30 July 2021 08:01 PM

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු එවන්න...

:       3       6

තිනෝරි Saturday, 22 January 2022 01:51 PM

හාලිඇල්ල, බදුල්ල ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු කීයද?

:       1       3

G.s.a deduli suhaniya Thursday, 05 May 2022 07:49 PM

මහින්ද රාජපක්ෂ පාසලට ඇතුල් කරන කඩයිම් ලකුණු...!

:       4       1

G.s.a deduli suhaniya Thursday, 05 May 2022 07:51 PM

මහින්ද රාජපක්ෂ පාසලට ඇතුළු කරන්න කඩයිම් ලකුණු...!

:       2       0

Poojana Thursday, 26 January 2023 12:28 AM

මට නං ඕන ඉස්කෝලෙකට යන්න පුළුවන් .... ලකුණු 195 බං..

:       0       0

Jagath Kumara Rathnayaka Thursday, 26 January 2023 12:42 AM

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය පාසල් කඩයිම් ලකුණු

:       1       0

කෙනන් ආංජල් දෙනිපිටිය බඩල්ගේ Thursday, 26 January 2023 06:50 AM

හොඳයි

:       0       0

විශ්මික මදුශාන් Thursday, 26 January 2023 07:46 AM

ශිෂ්යත්ව ලකුණු කීයද?

:       0       0

විශ්මික මඩුශාන් Thursday, 26 January 2023 07:48 AM

හලාවත රදගුරු පාසලේ ශිෂ්යත්ව ලකුණු

:       0       0

[email protected] Friday, 03 February 2023 07:57 PM

නුවරඑළියේ කොහොමද?

:       0       0

Wihasna Friday, 03 February 2023 08:13 PM

හේමමාලි විද්‍යාලයේ ලකුණු දැනගන්න පුළුවන්ද?

:       1       0

රුවනි Saturday, 18 November 2023 05:14 PM

2023.10.15 ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන්ගේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු කීයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 119 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 329 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 148 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site