IMG-LOGO

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කරයි

(ඩයනා උදයංගනී)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ද මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව මෙවර විභාගයෙන් සමත්වීම සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 152 කි.

එම දිස්ත්‍රික්කවලට අදාළ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ149 ක් වන අතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 148ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්ක සදහා වන සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ ලකුණු 146 ක් වන අතර, අම්පාර, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයට අදාළ කඩඉම් ලකුණ 145 කි.

වව්නියාව දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයේ කඩඉම් ලකුණ 142 වන අතර එම දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යයේ කඩඉම් ලකුණ ලෙස මෙවර දැක්වෙන්නේ ලකුණු 147 කි.

මේ අතර යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට දෙමළ මාධ්‍ය සිසුන්ගේ කඩඉම් ලකූණ 148 ක් බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.



අදහස් (0)

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site