කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගෙන ඇති බවත් වරින් වර පිපිරුම් ඇති බව බවත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා කියයි.
තමාගේ ආරක්ෂාව පතා එම ප්‍රදේශයට ඇතුල් නොවන ලෙස හුමුදාව ඉල්ලා සිටී. අද සවස ප.ව. 6.35 වන විටත් පිපිරුම් හඬ ඇසුන බව එහි සිටින මාධ්‍යවේදීහු කියති. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.