IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ශලනි මේ දිනවල බුඩීත් එක්ක වැඩ

පසුගියදා පැවැති 'රයිගම් ටෙලීස්' සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියතම නිළිය ලෙස සම්මාන දිනාගත් ශලිනි තාරකා මේ දිනවල කලා කටයුතු කිහිපයකටම සම්බන්ධ වී සිටින බව සඳහන් වේ. ඒ අතරින් ලාංකේය සිනමාව තුළ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළ බුඩී කිර්තිසේනයන්ගේ අලුත්ම සිනමා නිර්මාණය සඳහාද ශලිනි සම්බන්ධ වී සිටියි. ඒ පිළිබඳ ශලනි අපි සමගින් අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"මේ දවස්වල ටෙලිනාට්‍ය වගේම, චිත්‍රපට කිහිපයකුත් රූපගත කිරීම් සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දිනවල හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'වස්සානේ ප්‍රේමයයි' ටෙලිනාට්‍යයේ අවසන් රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වගේම බුඩි කිර්තිසේන මහත්මයාගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. මේ චිත්‍රපටය වෙනස්ම තේමාවක් යටතේ නිර්මාණය වුණ අලුත්ම වැඩක්. මම රංගනයෙන් දායක වෙන හයවැනි චිත්‍රපටය මේක. ඒ වගේම මේ චිත්‍රපටයත් එක්ක මගේ චිත්‍රපට කිහිපයක්ම තව විකාශය වෙන්න තියෙනවා. මොහාන් නියාස්ගේ 'මයාවී', බෙනට් රත්නායකගේ 'මේලා' වගේම ප්‍රදර්ශනය වූ 'ස්පන්දන' චිත්‍රපටය හදන කාලෙ කරපු 'අකාර්ෂා' කියන චිත්‍රපටයත් එන්න තියෙනවා.'

බුද්ධික සේනාධීර / ඡායාරූප - ශලනිගේ ෆේස්බුක් ගිණුම

20160623Shalani-1



අදහස් (0)

ශලනි මේ දිනවල බුඩීත් එක්ක වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 305 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 791 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site