අගෝස්තු මස 15 වැනිදා සිට 26 වැනිදා සිංගප්පූරුවේදී දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස යොවුන් ටෙස්ට් ක‍්‍රීඩක කිත්රුවන් විතානගේ නම් කර තිබේ. මෙම කණ්ඩායමට මොරටුව වේල්ස් කුමර විදුහලේ 18 හැවිරිදි කුසල් මෙන්ඩිස් ඇතුළත්ව සිටී.
ශ්‍රී ලංකා වයස 23 න් පහළ ක‍්‍රිකට් පිල:
කිත්රුවන් විතානගේ (නායක), ෂෙහාන් ජයසූරිය (උප නායක), නිරෝෂන් දික්වැල්ල, උදාර ජයසුන්දර, ධනුෂ්ක ගුණතිලක, රුමේෂ් බුද්ධික, කුසල් මෙන්ඩිස්, අකිල ධනංජය, අමිල අපෝන්සු, මධුර ලියනපතිරණ, ළහිරු ජයරත්න, කසුන් මධුසංඛ, ළහිරු මධුසංඛ, චතුරංග කුමාර සහ චරිත් ජයම්පති
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා වයස 23 න් පහළ නායකයා කිත්රුවන්
කමල් Wednesday, 17 July 2013 01:18 AM
ධනුෂ්ක පුතා වරෙන් ඉදිරියට. උඹ යන්න තිබුනේ එස්.එල් ඒ සංචාරයට. අවාසනාවට වෙන කෙනෙක් ආවනේ.(නදී)