IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා රේගුව කප් එක ගහයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක දිනක් තුල එකතු කල ඉහලම ආදායම  වාර්තා කළ බව රේගුව අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 24,918ක බදු මුදලක් ඊයේ රැස්කළ බවත් මෙම වසරේ වසරේදී මේ දක්වා කාලයේ රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කර ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීය.

මෙම වසරේ (2025 ) රේගුවට ලබා දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,115ක මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවන බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (3)

ශ්‍රී ලංකා රේගුව කප් එක ගහයි

Nishan Friday, 17 October 2025 04:18 AM

ඔව් ඉතින් ඩොලර් සංචිතයෙන් මිලියන් 500 ක් නාස්ති කරගෙන වාහන ගෙනල්ලා ඒවට රුපියල් වලින් බදු ගැහුවම ආදායම වැඩි වෙනවා තමයි. වැඩේ තියෙන්නේ ඒ බදු ආදායම ලැබුනේ ඩොලර් වලින්ද කියන එක. මොකද 2028 දී ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නෙවෙයි.

:       2       8

PROF HEMANTHA DODAMPAHALA Friday, 17 October 2025 08:14 AM

මේ සියලු මතවාදීන්ට බරක් වන අසාධාරණ බදු මෙය ලැජ්ජාවකි. ජයග්‍රහණය ප්‍රකාශ කරන්නේ මොනතරම් බංකොලොත් පිරිසක්ද?

:       2       3

ගුණරත්න Friday, 17 October 2025 10:04 AM

පාණ්ඩුව හරි ආඩම්බරෙන් කියනවා අපි බදු එකතු කරා, මෙච්චරක් ර්කොඩ් අරුන් ට මෙම කරන්න බැරි උන නේ ගගා. එත් කියන්නේ නැහැ මේ සල්ලි එකතු කලේ තොපි හූරාගෙන එකතු කරපු සල්ලි කියල. එක කාලයක් තිබ්බ ජවිපෙ අපි බදු ගෙවන්නේ නැහැ කියල. උන්ම අපි තමා ඉතිහාසේ ලොකුම බදු එකතු කරේ කියන එක දෛවයේ සරදමක්

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site