ආසියාවේ ප‍්‍රබලතම රග්බි කණ්ඩායම් පහ අතරට සුදුසුකම් ලැබීමේ රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊයේ (18) සහභාගි වූ තරගයේදී ලකුණු 35-10 කින් සිංගප්පූරු පිල පරාජය කරමින් තරගාවලියේ දෙවැනි ජය ලැබීය. ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග දෙකම ජය ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙයි.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩකයෝ දෙවැනි තරගයත් ජයගනිති