IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල ලකුණු 87 කින් කටාර් පරදවයි

ආසියානු කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා පිල සහ කටාර් පිල අතර ක්වාලාලම්පූර්හිදී අද (26) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 87 ක පහසු ජයක් ලැබූහ. ශ්‍රී ලංකා පිල මේ වන විට සහභාගි වූ තරග තුනම ජය ලැබීමට සමත්ව සිටියි.වර්ෂාවෙන් තරගයට බාධා පැමිණීම නිසා කටාර් පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව  ඕවර 26 කදී ලකුණු 188 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. ශ්‍රී ලංකා පිල  ඕවර 26 කදී කඩුලූ 2 ට 124 (පබසර වඩුගේ 76, ජේසන් පෙරේරා නොදැවී 28) කටාර් පිල  ඕවර 26 කදී කඩුලූ 8 ට 100 (අලී ඉස්ටික් නොදැවී 24, උෂයිර් අමීර් නොදැවී 23, තරිඳු කෞෂාල් 29/3)



අදහස් (0)

ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල ලකුණු 87 කින් කටාර් පරදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site