ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (සඳුදා) දකුණු අපි‍්‍රකාවේ පාල් නුවර ආසන්නයේ පිහිටි මෝගෙන්ස්ටර් කී‍්‍රඩා සමාජ පිටියේදී එක්දින පෙරහුරු තරගයකට සහභාගි වෙයි. මෙම තරගයේදී ශී‍්‍ර ලංකාව සමග තරගයට පිවිසෙන්නේ දකුණු අපි‍්‍රකානු බස්නාහිර පළාත් කණ්ඩායමත්, බෝලන්ඞ් කි‍්‍රකට් විද්‍යායතන කණ්ඩායමත් ඒකාබද්ධ පිලකි. මෙම තරගය සඳහා ප‍්‍රදේශයේ තවත් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් දෙතුන් දෙනකු සහභාගි වීමට නියමිතය. මෙම තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පූර්ව තරග සැලැස්මට ඇතුළත්ව නොතිබූ අතර එය සුහද තරගයක් ලෙසින් පැවැත්වේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ශී‍්‍ර ලංකා පිල අද පෙරහුරු තරගයක