IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා ජනපති එයි

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වූ මහින්ද රාජපක්ෂ ජනපති අද පස්වරු 8.45ට පමණ කටුනායකට පැමිණියේය.

මෝදි සමග ප්‍රථම ද්වීපාර්ශ්ෂවික සාකච්ඡා පැවැත්වූ රාජ්‍ය නායකයා වූයේ ශ්‍රී ලංකා ජනපතිය.

 



අදහස් (0)

ශ්‍රී ලංකා ජනපති එයි

ප්‍රසන්න Wednesday, 28 May 2014 10:11 PM

ඔබ අපේ ශක්තියයි (නි)

:       0       0

පවිත්‍ර Wednesday, 28 May 2014 01:10 PM

අම්මේ ඇති යන්තම් දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. (නදී)

:       0       0

පියල් Wednesday, 28 May 2014 10:38 PM

ඔබතුමාට ජය! (නි)

:       0       0

රන්ජිත් Wednesday, 28 May 2014 01:46 PM

යුද්ධය දිනුවා වගේම මේ අපරාධ රැල්ලත් නැතිකර යහතින් ඉන්න පුළුවන් සමාජයක් ගොඩනඟන්න කියා ඉල්ලමි. (නි)

:       0       0

අල්විස් Tuesday, 27 May 2014 10:20 PM

තන් තේජසා භවතු තේ ජයමන්ගලානි (ස)

:       0       0

විරසේකර Tuesday, 27 May 2014 10:51 PM

මෝදී මොකද කිව්වේ ? (ස)

:       0       0

විධුෂක Tuesday, 27 May 2014 11:14 PM

මෝඩි මහතාගේ ශරීර චලනයන්, කතා විලාශය හා ඒ අවස්ථාවේදී ඔහු වටපිටාව සියුම්ව නිරීක්ෂණය කළ නිහඩ විලාශයත් දුටු මට දැනෙන විදියට නම් දිගු පෙරහැරක ආරම්භය සනිටුහන් වුණා වගෙයි (නි)

:       0       0

ගාමිණී Tuesday, 27 May 2014 11:32 PM

එක වර්ගයේ කුරුල්ලෝ එක ගස් වල ලගිති. ජයවේවා! (ස)

:       0       0

උරේෂා Tuesday, 27 May 2014 11:38 PM

රාජා භවතු ධම්මිකෝ! (ස)

:       0       0

රුවන් Tuesday, 27 May 2014 11:42 PM

අල්ලපු ගෙදර එක්ක ඉස්සෙලම කතා කරලා ඉන්න හිතෙන්න ඇති. (ස)

:       0       0

ප්‍රසාද් Tuesday, 27 May 2014 11:46 PM

ජයලලිතා සහ වයකෝ මොකද කියන්නේ දැන්. (ස)

:       0       0

සුබේ Wednesday, 28 May 2014 02:48 PM

ප්‍රදීප්, තිලක්.. පිට රටින් එන තුරු බලාගෙන හිටියම දියුණු වෙයි. දුපත් මානසිකත්වයෙන් මිදෙන්න. බුවල්ලෙක් වගේ ඉන්දීය අපේ රට වෙලාගෙන ඉවරයි. (අ)

:       0       0

ප්‍රදීප් Wednesday, 28 May 2014 08:49 AM

ලංකාවට පරිප්පු , කඩල, මුං ඇට, වගේ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය රැසක් පැමිණෙන්නේ ඉන්දියාවෙන්. අපිට මේ සංචාරය අතිශයෙන්ම වැදගත් සංචාරයක්. ජනාධිපතිතුමා ඉන්දියාවත් සමග ඇති කරගන්න මිත්‍රත්වය අපිට ගොඩක් වටිනවා. ඉස්සර ලංකාවට ඇමෙරිකන් පිටි ඇමෙරිකාව ලබා දුන්නේ බොහොම සහනදායි මිලකට. මෙවැනි සහන රැසක් අපේ ජනාධිපතිතුමා ඉන්දියාවෙන් අනාගතයේදී ලබාගන්නා බව මට විශ්වාසයි . මේ මිත්‍රත්වය අපේ බඩු මිල පහල හෙලීමට උපකාරී වනු ඇතැයි ප්‍රර්ථනා කරමි. (ස)

:       0       0

ලලින්ද්‍ර Wednesday, 28 May 2014 09:34 AM

විදේශ සංචාර යන්නේ යමක් ඉගනගෙන ඇවිල්ල එක අපේරටේ ක්‍රියාත්මක කරන්නනේ ඔන්න අපේ ජනාධිපතිතුමත් කැබිනෙට් එක අඩු කරන්න යනවලු (ස)

:       0       0

චන්දන Wednesday, 28 May 2014 09:44 AM

ප්‍රදීප්, හරියට වැඩේ කර නොගත්තොත් පරිප්පු, කඩල නොමිලේ ම ගුවනින් ගෙනත් දාවි.(ස)

:       0       0

දම්මික Wednesday, 28 May 2014 10:28 AM

ප්‍රදීප්ගේ අදහසටත් සමග එකග වෙමි (නදී)

:       0       0

තිලක් Wednesday, 28 May 2014 10:35 AM

ප්‍රදීප් ඔබේ අදහසත් සමග එකග වෙමි. අහාර ද්‍රව්‍ය පමණක් නෙමෙයි ලංකාවට ගේන බහුතරයක් බඩු ගේන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ දුවන බස් රථ පවා බහුතරයක් ඉන්දියන්. අපිට අඩු මිලට බස් රථ මිලදී ගැනීමට හැකි උනොත් ඉදිරියේදී බස් ගාස්තුත් පොඩ්ඩක් හරි අඩු කර ගන්නට හැකි වේවි. (නදි)

:       0       0

සුනේත්‍රා Wednesday, 28 May 2014 10:57 AM

ජය වේවා. අප හැමෝටම යහපතක්ම වේවා. (නදී)

:       0       0

සිල්වා Wednesday, 28 May 2014 11:53 AM

එතකොට අරගෙන තිබුණ ණය? (ස)

:       0       0

නීත් Wednesday, 28 May 2014 12:02 PM

මටත් කියන්න තියෙන්නේ ප්‍රදීප් කියපු දේම තමයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 58 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 476 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 247 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site