විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස සංචාරක නවසීලන්ත සහ ඕස්ටේ‍්‍රලියානු කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම් දෙකට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල හෙට (08) විස්සයි-20 පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතය. පළමු තරගය නවසීලන්ත පිලට එරෙහිව පෙරවරු 9.30 සිට පී. සරවනමුත්තු ක‍්‍රීඩාගණයේදී ද, දෙවැනි තරගය ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව පස්වරු 2.00 සිට එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ විස්සයි-20 පුහුණු තරග හෙට