ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 335 ක් රැස් කළේය.
එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 335 (ජෝ රූට් 18, ඇලෙක්ස් හේල්ස් 94, ජොනී බෙයාස්ටෝ 47, ක්‍රෙග් කීස්වෙටර් 53, ජෝස් බට්ලර් නොදැවී 102, තිළිණ තුෂාර 72/3)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 336 ක ඉලක්කයක්
KGR Friday, 27 January 2012 04:52 PM
ගහය ගහයි අපි ආයෙත්
ප්‍රේමරත්න Friday, 27 January 2012 05:44 PM
ඇයි...අපේ කට්ටියට ගහන්න බෑ කියලද හිතන්නේ ?