(යොහාන් භාසුර)
ආසියානු කුසලාන නැඟීඑන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අද (21) සමත් විය.
පාකිස්තානය මහ අවසන් තරගයට සුදුසුකම් ලැබීමත් සමඟ සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ශ්‍රී ලංකා සහ පාකිස්තාන් ‘ඒ’ කණ්ඩායම් අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් පාකිස්තානු පිල ලකුණු 60 ක ජයක් ලැබීය.
පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම ඕවර 50 යේදී සියලු දෙනා දැවී 322 (ඕමාර් යූසුෆ් 88, මොහොමඩ් හාරිස් 52, මුබාසිර් ඛාන් 42, ළහිරු සමරකෝන් 42/2, ප්‍රමෝද් මධුෂාන් 56/2, චාමික කරුණාරත්න 55/2) ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 262 (අවිෂ්ක ප්‍රනාන්දු 97, සහන් ආරච්චිගේ 97, අර්ෂාඩ් ඉක්බාල් 37/5)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අවසන් මහ තරගය අහිමිවෙයි