IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනයි

(යොහාන් භාසුර, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිට)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අද (11) රාත්‍රී සමත් වුහ.

ඩුබායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23 කින් පකිස්ථානය පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔවර 20 කදී 6 ට 170 (ධනංජය ද සිල්වා 28, භානුක රාජපක්ෂ නොදැවී 71,වනිදු හසරංග 36, චාමික කරුණාරත්න නොදැවී 14, හාරිස් රවුෆ් 29/3) පාකිස්තානුකණ්ඩායම ඔවර 20 කදී සියලු දෙනා දැවී 147 (මොහොමඩ් රිස්වාන් 55, ඉෆ්තීකාර් අහමඩ් 32, ප්‍රමෝත් මධුෂාන් 34/4, වනිදු හසරංග 27/3)

 



අදහස් (9)

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනයි

Chaminda Sunday, 11 September 2022 11:41 PM

ආසියානු කප් එක දිනපු අපේ නෙට්බෝල් ටිම් එකටත්, ක්‍රිකට් ටිම් එකටත් සුභ පතනවා. ඒත් කොල්ලනේ කෙල්ලනේ යන්න එපා රනිල් රාජපක්‍ෂ එක්ක ෆොටො ගන්න​. රටේ තාරුන්‍ය හිරගෙවල් වලට ගාල් කරනවා.

:       30       78

Perera Sunday, 11 September 2022 11:51 PM

ඔය කෝප්පෙ උකස් තියලා හරි විකුණලා හරි කීයක් හරි හොයා ගන්න පුළුවන්ද රටේ ප්‍රශ්න විසඳගන්න.

:       86       14

saman Monday, 12 September 2022 12:03 AM

අර කාලකණ්ණි රාජපක්ෂලාගේ හුළඟවත් වදින්නේ නැතිව තිබ්බා නම් මේ රට මීටත් වඩා දියුණුයි. අපේ කොල්ලන්ටයි, කෙල්ලන්ටයි සුබපැතුම්..

:       0       0

ravin Monday, 12 September 2022 12:04 AM

ජයවේවා. උණුසුම් සුබපැතුම්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මගේ මොළේ කචල් වගේ. මතක හැටියට යෝග්‍යතාව මදියි කියලා කණ්ඩායමෙන් ඉවත්කරපු ක්‍රීඩකයා කවුද? වරද කාගේද?

:       7       80

සංකා Monday, 12 September 2022 07:02 AM

ආසියානු ප්‍රබල ක්‍රිකට් කණඩායම් පරදා අපේ තරුණ කොල්ලෝ ආසියානු කුසලානය දිනලා ලෝකෙට පෙන්නුවේ තරුණ ජවය ලොකු ආදර්ශයක් බවය්.මේක අපේ රට පාලනය කරන හොර තක්කඩි නාකි නායකයන්ට හොද කනේ පහරක්.දැන්වත් තරුණ අරගලය තේරුම් අරගෙන මේ හොර නාකි පාලකයෝ තොලොංචි වෙලා යන එකය් ඇත්තේ.

:       3       11

Kapila Monday, 12 September 2022 10:30 AM

රනිල් හිතයි ද දන්නෑ එයා ජනපති වුන නිසා දිනුව කියල?

:       3       9

Marsipala Monday, 12 September 2022 11:28 AM

අර්ජුන රණතුංගගේ පත්වීම සහ මගපෙන්වීම මේ ජයග්‍රහණයට හේතුවයි... ඔක්කොටම සුබපැතුම්..!

:       11       6

DiyasenaMonday, 12 September 2022 01:21 PM

හිටපු ක්‍රීඩා ඇමැතිතුමාගේ දුරදර්ශි ක්‍රියා නිසා දාපු හොඳ අඩිතාලම නිසයි අපේ කොල්ලන් දිනුවේ. එතුමා එක්ක ෆොටෝ එකක් ගන්න අමතක කරන්න එපා. ජයවේවා කොල්ලනේ. හැම පැත්තෙන්ම දුක, වේදනාව, බඩගින්න විඳින අපිට ලොකු සතුටක් නුඹලාගේ ජයග්‍රහණය. හැම එකක්ම තරුණයින්ට පුළුවන්. හැබැයි රට පාලනයට නම්.. " නාකි අපි තමයි". තෙරුවන් සරණයි...!

:       6       7

fairoos Monday, 12 September 2022 02:02 PM

ජයවේවා. උණුසුම් සුබපැතුම්...!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 105 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site