‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට එන්නේ කවුදැයි දන්නේ නැහැ. ලංකාවෙන්ද පිටින් ද දන්නෙත් නෑ. එන පුද්ගලයා සමග අපි වැඩකරන්න ලෑස්තියි. අපි ශ්‍රීලනිප ගහේ කඳ බදාගෙන මුල බදාගෙන ඉන්නවා. හැබැයි අතුවල එල්ලෙන්නේ නෑ‘ යැයි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘ශ්‍රීලනිප ගහේ අතුවල එල්ලෙන්නේ නෑ‘
ඇසළ Wednesday, 31 August 2016 08:30 AM
කොහොමත් පිනට කාල ඇග, බඩ, ශරීරය මහත පරණ පන්සල් ආරක්ෂා කරන පිළිම වගේ ඉන්න ගහල එලෙව්වත් ඒ පැත්තටම හැරිලා වැටෙන, ඉංග්‍රීසි වේද කමේ කියන ඔබෙසිටිස් රෝගයෙන් පෙලෙන අයට මොලේ කළදක් වත් නැහැ. ඉතින් පවට පින් දෙන්නේ කොහොමද. (අ)
ජනහිත Friday, 02 September 2016 02:52 AM
එල්ලෙනවා නම් දිරච්ච ලණු ගන්න එපා හයිය ලණුවක් හොයා ගන්න. කඩාගෙන බිමට වැටුනොත්... (නි)
රොකී Wednesday, 31 August 2016 10:17 AM
ඔය කියන ගහේ අතු බොහොමයක් දැන් නම් දිරලා. (ර)
සුගත් Wednesday, 31 August 2016 05:30 AM
නියම අවස්ථාවාදී කතාවක්.. මෙයාල නිසා තමයි මහින්ද මහත්තය පැරදුනේ (බ)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 31 August 2016 05:37 AM
මේ වෙලාවේදී කිව යුතු දෙය වටහාගත් නුවණක්කාරයෙක් (බ)
චතුරි Wednesday, 31 August 2016 05:38 AM
ගහක් පල දරනවා කියන්නේ ගහ වැඩිලා අතු විහිදෙනකොට ගහේ කද විතරක් තියෙන්නේ. ඒ ගහට හෙන වැදිලා. ඒ හෙන වැදුණු ගහේ තමයි කට්ටිය බදාගෙන. ඉන්නේ ඒ බදාගෙන ඉන්නෙත් කොට්ටෝරුවෝ වගේ. කට්ටියක් හැම. ගහටම කොටලා දැන් පිටරටින් නායකයෙක් ගෙන්න යනවා (බ)
සම්පත් පතිරණ Wednesday, 31 August 2016 05:56 AM
පිට රටින් ගෙන්න යන නායකයා විමුක්ති වෙන්න ඇති ....(බ)
දේවේන්ද්‍ර Wednesday, 31 August 2016 06:09 AM
සමහර අයට කියන්න තියෙන්නේ "වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා " කියන එකයි. (බ)
කුෂාන් Wednesday, 31 August 2016 06:19 AM
මහින්ද රජානෝ රජයේ මෙයා මාධ්‍ය ප්‍රකාශක කරමු, මොලේ අමාරුව නැති එකම අැමතිනේ (බ)
ලක්ෂි Wednesday, 31 August 2016 06:26 AM
කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් කියල මේ කතාවෙන් නියමෙටම පැහැදිලි වෙනවා.(ම)
මොහාන් Wednesday, 31 August 2016 06:30 AM
හිටපු නායකයා දැන් වැඩිපුරම ඉන්නේ පිටරට නිසා එයත් පිටරට නායකයෙක් වගේ තමා.(ම)