මේ අයවැය රජයේ සේවකයින්ට කිසිම සහනයක් නැති එකක් බවත් දීමනා මූලික වැටුපට එකතු කරන ලෙස ඉල්ලුවත් එය ඉටු කර නොමැති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා පැවසීය.
බොරැල්ල මුද්‍රණ සේවක සංගමයේ 12 වැනි වාර්ෂික සම්මේලනය අමතමින් මේ බව කී ලාල්කාන්ත මහතා මේ ආණ්ඩුවේ ඇමැතිකම් ගත් ශ්‍රීලනිප අය මේ අයවැයට ඡන්දේ දීලා ගමට යන්නේ කොහොමදැයි ඇසීය.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ශ්‍රීලනිපෙ ඇමැතිවරු අයවැයට ඡන්දෙ දීලා ගමට යන්නේ කොහොමද?‘
නිමල් ලාලිත Tuesday, 24 November 2015 03:54 AM
මහත්තයෝ, සන්ධානයෙන් තරඟකර ඇමතිකම් ගත් මිනිසුන්ට අයවැයට ඡන්දය දීලා ගමට යන එක මොන කජ්ජක්ද? මහත්ම දේශපාලනය් කියන එක දන්නවා නම් කළයුතුව තිබුනේ විපක්ෂයේ ඉඳගෙන රජය කරන හොඳ වැඩ වලට පමණක් ඡන්දය දීමනේ. (නි)
රාධා Wednesday, 25 November 2015 01:11 AM
ලැබෙන දීමනා වැටුපට එකතු කරන්න ඕනෑමද? මෙතන තියෙන්නේ අතිකාල මුදල වැඩිකර ගැනීමේ යටි අදහසක් නේද ? (ම)
විරාත් Monday, 23 November 2015 03:57 PM
එයාලා ගමේ යනවා කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
මහානාම - කඳාන Monday, 23 November 2015 04:02 PM
ඇයි මෙයාලට අගෝස්තු 17 ට කලින් තේරුම් ගන්න බැරිවුණාද ආණ්ඩුව යන දිශාව? මෙයාලා කළේ උදේ සිට රාත්‍රී වෙනතුරු මහින්දට බැනපු එක. අන්තිමට මොකද වුණේ? (නි)
මොහොමඩ් Monday, 23 November 2015 04:03 PM
දැන් එතකොට ගමට යනවද? (නි)
නිහාල් Monday, 23 November 2015 05:41 PM
ඕක එයාලට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ (නි)
ලියොන් ගුණවර්ධන Monday, 23 November 2015 11:18 PM
ලාල් කාන්ත මහත්තයා රජයේ සේවකයන්ගේ වැටුපට දීමනා ඇතුළත් කර නැති බවට මොරදෙන්නේ, දේශපාලඥයෙකු වශයෙන් කිසිම ආදායම් මාර්ගයක් නොමැතිව දුක්විඳින දුප්පත් ජනතාවගේ ප්‍රශ්න අමතකකර දමාද? නැතහොත් තැනට ඔබින ප්‍රශ්නයක්ද? (නි)
අමල් Monday, 23 November 2015 01:09 PM
කතාව නම් ඇත්ත. (ර)
සරත් Monday, 23 November 2015 01:09 PM
මොකක්ද ප්‍රශ්නය. උදව් කලානම් දැන් වැලපෙන්න එපා. (ර)
රොක්සි Tuesday, 24 November 2015 02:00 AM
බලාපොරොත්තු නොවුණ තරම් විශාල වැටුප් වැඩිවීමක් රජයෙන් ලැබුනා. මේ අයට සත පහක් වැඩිකරන්න හොඳ නැහැ. පඩි වැඩි වුණාට වැඩ නැහැ. කන්තෝරුවකට ලියුමක් ඇරියොත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. අද තරම් රජයේ සේවය පරිහානියට ගිය කාලයක් අපිට හිතන්නවත් බැහැ. (නි)
රොක්සි Tuesday, 24 November 2015 02:06 AM
අපි ගන්න පඩිය වෙනුවෙන් හොඳට වැඩකරමු කියලා තමන්ගේ සාමාජිකයන්ට කියන්න මේ වෘත්තීය සංගම් නායකයින්ට බැරිද? (නි)
නවීන් Monday, 23 November 2015 01:27 PM
සරත්, ඔව් පාලනය වෙනස් කරන්න ජවිපෙ උදව් කළා තමයි. ඒත් හරි දේට හරි කියන්නත් වැරැද්ද ඒ විදියට දකින්නත් ජවිපෙට උගන්නන්න කලින් ඔයා තව ගොඩක් දේශපාලනය ඉගෙන ගන්න වෙයි. (අ)
ඇසළ Monday, 23 November 2015 01:30 PM
කඩේ ගියේ ඕකට නේද. ඔහොම යන බොරු කියා කියා ප්‍රශ්නේ ඉවරයි. නැත්නම් උද්ඝෝෂණයක් මෙහෙයවල බිල්ලක් දෙමු ඇදගෙන යන්න පුළුවන්. (අ)
පිවිතුරු යහපාල Monday, 23 November 2015 02:02 PM
එයාල කොහොමත් ගමට යන්නේ නැහැ. දේශපාලනේ මේ අවුරුදු පහෙන් පස්සේ හමාර කරන අය තමයි ඔය අමතිකටු සුප්පු කරන්නේ..ආයේ ඡන්දෙකින්නම් ඒම වානා . (අ)