ශිරන්ති රාජපක්ෂ හිටපු ජනපති බිරිය බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණීමට දෙසතියක කල් ඉල්ලා ඇත.
නීතිවේදී ප්‍රේමනාත් ගුණරත්න මහතා ඇය වෙනුවෙන් කොමිසම හමුවට පැමිණ කල් ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිරන්ති දෙසතියක් කල් ගනී
ප්‍රියාන් Monday, 25 January 2016 06:59 AM
කල් ගැනීමෙන් හොරකම් කළා කියල කියන්න පුලුවන්ද? මාර නිතියක්නේ..(ම)
තිලක්-ඩුබායි Tuesday, 26 January 2016 01:53 AM
චමින්ද, මම මොනතරම් දේවල් පෙන්වා දීලා තිබෙනවද ලංකාවේ මිනිසුන්ට? වැඩක් නැහැ. පසුගිය කාලේදී සුපිරියටම ඔවුන්ගේ මොළ හෝදලයි තියෙන්නේ. (නි)
කෙනත් Tuesday, 26 January 2016 02:00 AM
අපි බලමුකෝ වෙන දේ.... (නි)
තිලක්-ඩුබායි Tuesday, 26 January 2016 01:55 AM
ඒ කාලේ බදු පිට බදු ගහලා අසරණ ජනතාවට ගඟට මුහුදට පනින්න වැඩ සැළැස්වූ හැටි අපිට මතකයි (නි)
අසාද් Monday, 25 January 2016 07:25 AM
පවු කරුණු එකතු කරගන්න කල් ගන්න ඇත්තේ,රජ බිසවක් ඔය කොමිසන් වලට ගෙන්වීම මම තරයේ හෙළා දකිනවා. (බ)
සෙබස්තියන් Monday, 25 January 2016 07:35 AM
ජනවරම රජවරම කියල හිතාගෙන ... හිටිය ..රජ පවුලට මෙහෙම වෙයි කියල කවුද දෙවියනේ හිතුවේ??? දැන් දීපල්ලකෝ උත්තර ..(ම)
සමන් Monday, 25 January 2016 07:40 AM
පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕකටනේ. දුප්පත් ජනතාවගේ මුදල් නේද මේ මිනිස්සු තමන්ගේ පුද්ගලික සුකවිහරණයට අරගන්නේ.(ම)
රවිදු Monday, 25 January 2016 07:53 AM
තවත් මාධ්‍ය සංදර්ශනයක ආරම්භය. (ම)
පෙරේරා Monday, 25 January 2016 08:04 AM
සති දෙක යනකොට අසනීප නිසා රෝහල්ගත වෙන්නත් පුළුවන්නේ නේද???? (ම)
චමල් Monday, 25 January 2016 07:59 AM
අපිට වුණා නම් මෙලහකටත් ගිහින්. (ම)
පෙරේරා Monday, 25 January 2016 08:53 AM
දුප්පත් රටේ දුගියන්ගේ සල්ලි අපහරණය කොච්චර කල් ගත්තත් එළිවෙනවා අහුවෙනවා නියතය්.(ම)
කෙවින් රශ්මික Monday, 25 January 2016 09:17 AM
රජකම් කළත් කළකම් ඵල දෙනවා කියන්නේ මේකට තමයි හාමුදුරුවනේ...!!! (බ)
අමල් Monday, 25 January 2016 09:22 AM
මරු. මෙයාලටත් ගිය කලක්. (බ)
සරණපාල Monday, 25 January 2016 09:46 AM
ගෙදර හිටියේ නැහැ කලින්ම බාරගත්තේ නැහැ. දැන් සති දෙකක් අරගෙන. අනේ අර රත්තරන් වැඩෙත් හොයල බලන්න ඒ ගමන්ම අාවහම (බ)
නිශාර්ඩ් Monday, 25 January 2016 10:18 AM
කල් ගන්ට බැහැයි කියල නීතියක් නැහැනේ. ඇයගේ නිදහසට අපි කවුරුත් ඇඟිලි ගැසිය යුතු නැහැ. (බ)
චමින්ද Monday, 25 January 2016 10:50 AM
අපි හරි අමුතු ජාතියක් මේ ලෝකේ පාලකයෝ හොරා කනකොට, රට ආර්ථිකව බංකොලොත් කරනකොට උන්ගේ පැත්ත අරගෙන උන්ට කත් අදින මහා නීච ජාතියක් වෙලා අපි. කරපු වැරැද්ද විවේචනය කරනවා වෙනුවට තාමත් කඩේ යනවා. (බ)
ටෙනිසන් Monday, 25 January 2016 07:43 PM
අසනීපයක්ද දන්නෙ නැහැ (නි)
ෆර්හාන් Monday, 25 January 2016 05:40 AM
බය නැත්නම් ඇයි කල් ගන්නේ? හොරකම් කළේ නැත්නම් කල් ගන්න ඕනේ නෑනේ? (බ)