මේ දිනවල දකුණු මුම්බායි නගරයේ රූපගත කෙරෙන මෝහිත් සුරීගේ "හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්" චිත්‍රපටයේ රූපගත කිරීමක් අතරතුර එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ශ්‍රද්ධා කපූර් අනතුරකට ලක්වූ පුවතක් වාර්තා වෙනවා. මෙම අනතුරින් ශ්‍රද්ධාගේ දකුණු කකුල උලුක්කුවකට ලක්ව තිබෙන අතර, ඇය මේ දිනවල එම ආබාධය වෙනුවෙන් ප්‍රතිකාර ගනිමින් සිටින බව මෙම වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කරනවා.
වාර්තා වන අන්දමට මෙම අනතුර සිදුව ඇත්තේ චිත්‍රපටයේ එන එක්තරා ගීතමය ජවනිකාවක් අතරතුරදී බව සඳහන් වේ. කෙසේ වෙතත්, අනතුර වූ සැණින් චිත්‍රපට අධ්‍යක්ෂක මෝහිත් සූරි මෙන්ම, චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන අර්ජූන් කපූර්ද ශ්‍රද්ධා පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණ බව සඳහන්. චිත්‍රපටය ලබන වසරේ අප්‍රේල් 28 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශ්‍රද්ධා රූපගත කිරීමකදී අනතුරකට