දින 20ක කාලයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ගත කළ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර් පසුගිය සති අන්තයේදී නැවතත් ඉන්දියාවට පැමිණි බව සඳහන්. ඇය මෙසේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ගොස් තිබුණේ ඇයගේ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය වූ "හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ්" චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා බව වාර්තා වෙනවා.
ඇය නැවතත් මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා සති දෙකක කාලයකින් පසුව සම්බන්ධ වීමට නියමිත බව සඳහන් වෙනවා. දින කිහිපයක් එකදිගට වැඩ කිරීම නිසා අධික තෙහෙට්ටුවට පත්වීම හේතුවෙන් ශ්‍රද්ධා ඉදිරි දිනකදී යොදා තිබු "රොක් ඔන්" දෙවැනි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු කිහිපයක්ද අත්හළ බවද සඳහන්.
ශ්‍රද්ධාගේ "හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ්" චිත්‍රපටය ඇතුළු තවත් චිත්‍රපටය කිහිපයක්ද ලබන වසරේදී තිරගත වීමට නියමිතව තිබෙනවා.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ශ්‍රද්ධාට සති දෙකක නිවාඩුවක්