IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශිරාණිගේ වත්කම් නඩුව ඔක්තෝබරයට කල් යයි

වත්කම් ප්‍රකාශවල තොරතුරු හෙළි නොකළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි නඩුව ඔක්තෝබර 21 වැනි දා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

 



අදහස් (0)

ශිරාණිගේ වත්කම් නඩුව ඔක්තෝබරයට කල් යයි

පිවිතුරු යහපාල Wednesday, 22 July 2015 03:11 AM

නඩුව ඉවරත් නැත්නම් කොහොමද පාර්ලිමේන්තුවෙන් නිත්‍යානුකුලව ඉවත් කළ උසාවියක නඩුවක් තියෙන එතුමිය අගවිනිසුරු කෙනෙක් සිටියදී අගවිනිසුරු පුටුවේ ආයේ වාඩිවෙලා විශ්‍රාම ගියේ..?? (ම)

:       0       0

කපිල Tuesday, 21 July 2015 01:02 PM

අනේ ශ්‍රියානිට වගේ අපිටත් හොරෙන් අපේ නමෙන් අකවුන්ට් ඇරලා කූට්ටි ගණන් තැන්පත් කරන්න කෙනෙක් හොයාගන්න බැරිද? එන්නවානම් කියන්න, හැඳුනුම්පත් අංකය, උපන් දිනය, අත්සන වගේ රහස් තොරතුරු දෙන්නම්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site