(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබාදීම අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ පැවැත්වූ බව කියන දුරකථන සංවාදය සහ ලේක් හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සමඟ පැවැත්වූ බව කියන සංවාද සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ



2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශානි සීඅයිඩීයට
eresh S kumara Thursday, 23 January 2020 04:20 AM
ශානි සීඅයිඩීයට කියන්නේ ඔහු හිටියෙත් එහෙ නොවැ...
Dasun Dias Thursday, 23 January 2020 05:31 AM
මේවා අසන සහ දකින සුර පුරවල් වැනි අප වෙසෙන පිට රටවල ඉතා යහපත් පාලකයන් ගැන ආඩම්බර විය හැකිය. තමන්ගේ ලේ සහ කදුලු වලින් සුර සැප ගත කරන අමන දේශපාලුවන් කියන කියන දේට ඔලුව වන වනා ඉන්නා අප රටේ ගොන් මෝඩ හරක් රැල දකින අපට හිනා යයි.
wimal Thursday, 23 January 2020 05:36 AM
එයාගෙම ගෝලයෝනේ ඉන්නේ ඔතන ජනාධිපති කොමිසමත් හිටියනම් විස්වාස කරන්න පුළුවන් වෙයි.
lanka Thursday, 23 January 2020 05:47 AM
තමන්ට මුදල් ඉපයීම සඳහා, තනතුරු ලබා ගැනීම සඳහා ඕනෑම අමන දෙයක් කරන ජාතියක් ඉන්න මේ වගේ රටක් ලෝකේ කොහෙවත් නැහැ. .මම කියන්නේ මොහු ගැන නෙමෙයි රටේ සමස්ත ජනතාවම ගැනයි .
Mahesh Thursday, 23 January 2020 06:32 AM
මෙයා නිලධාරීයෙක් නිසා මරන් කන්න හදනවා.. හැබයි රනිල්ලා ලස්සනට එලියේ. නිකමටවත් ප්‍රශ්න කරන්නේත් නෑ..
chinthakaThursday, 23 January 2020 10:15 AM
ඔය කියන එකේ ඇත්තක් තියනවා. ඒත් තමගේ රස්සාව දේශපාලනීකරණය කර නොගෙන අල්ලස් වලට යට නොවී කරන්න වෙනත් රාජ්‍ය නිලධාරීන්ට පාඩමක් ඉගනගන්නත් එක්ක මොහුට දිය හැකි උපරිම දඬුවම දෙන්න ඕන.
Missaka Thursday, 23 January 2020 07:05 AM
මෙයා තමයි මහා මිලේනියම් සිටි පාවාදීම කරේ!
Grees Yaka Friday, 24 January 2020 01:24 PM
ශානි මහත්මයා කොටකෙතන කේස් එකේදී අහිංසක මනුස්සයෙක් හිරගත කළා. වාස් ගුණවර්ධන නඩුවේ මිනී මරපු කට්ටිය රජයේ සාක්කි කරුවන් කළා. මෙයාගේ වත්කම් ගැනත් සොයා බැලිය යුතුයි.