කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ 78 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (02) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශාන්ත ජෝශප් විදුහල දෙවැනි ඉනිම සඳහා එක කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබා ලකුණු 34 ක් පසු පසින් සිටියේය. හෙට (03) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 42.2 කදී 141 (සදීර සමරවික‍්‍රම 33, විදූෂ ජයසිංහ 26, ඩිනාල් ෆොන්සේකා 19, ජූලියන් ද සිල්වා 42/5, දුෂාන් හේමන්ත 17/2) සහ දෙවැනි ඉනිම ඕවර 9 කදී කඩුලූ 1 ට 17 ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 52.4 කදී 192 (කාවින්ද තිසේරා 26, ළහිරු මිලන්ත 18, ජනිත් ලියනගේ 36, ජේසන් බුල්ජන්ස් 48, දුෂාන් හේමන්ත 17, රනිත ලියනාරච්චි 16, ප‍්‍රියමාල් පෙරේරා 81/4, යෂාන් සමරසිංහ 37/4)
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශාන්ත පීතර විදුහල ලකුණු 34 ක් ඉදිරියෙන්