(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් අද පැවසීය.
කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී මෙය පැවැත්විණි.
" ලොව දිනන ජවයක්- අපරාජිත ගමනක්" යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංවත්සර උත්සවයට විශාල ජනතාවයක් සහභාගී වූහ.
"එය වේදනාවෙන් පිරුණු ඉතිහාසයක්.ශාරීරික වශයෙන් අතිශය වේදනාවට ලක් වූ ඉතිහාසයක් තිබෙනවා.එමෙන්ම මානසික වශයෙන්ද අතිශය වේදනා දුන් ඉතිහාසයක් තිබෙනවා.ඒ ඉතිහාසය සමඟ අඛණ්ඩ සබඳතාවයක් තිබෙන බොහෝ සහෝදර සහෝදරියන් මොහොතක් හෝ ඉකි ගසා හඬා තිබෙනවා
අප නව පරිච්ඡේදය ලියමින් තිබෙන්නේ ඉතිහාසයේ අඛණ්ඩතාවයේ පරිච්ඡේදය මිසක් ඒ ඉතිහාසයෙන් ගිලිහුණු පරිච්ඡේදයක් නොවන බව හැමදෙනාම මතක තබා ගත යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
අරවින්ද මොණරවිල Wednesday, 14 May 2025 07:22 PM
ඉතිහාසයේ පක්ෂය වෙනුවෙන් වද වේදනාවන්ට මුහුණ දුන්නා මෙන්ම ජීවිතය පරිත්‍යාග කළ සොහොයුර සොහොයුරියන්ට යුක්තිය ඉටු කරන්න කාලය එළැඹිලා තිබෙනවා. වර්තමාන නායකත්වයේ කරමතයි... ඒ වගකීම පැවැරිලා තිබෙන්නේ, ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වේදැයි රටවැසියන් බලා සිටින බවද මතක්කර දෙමි...
මංගල කරුණාරත්න Wednesday, 14 May 2025 07:46 PM
මොවුන්ගේ කටයුතු නිසාද, අදත් ඉකිගසන තවත් අය ඉන්නවා.
රම්බොඩ Wednesday, 14 May 2025 07:57 PM
ජ.වි.පෙ. දැන් නැත. ඒ නිසා බොරුවට තරුණ කොටස්වල මොළ ඔද්දල් කරලා ඔවුන් රටක්, ජාතියක් ආගමක් නැති දේශපාලනයක් පමණක් ඇති හිස් මිනිසුන් බවට පත් කිරීමෙන් වළකින්න. හුදෙක් පළිගැනිමේ චේතනාව ඊර්ෂ්‍යාව, කුහකකම සහ තම මතය පමණක් හරිය අන් සියලු දෙනා මෝඩ මිනිසුන්ය කියන අඳබාල සංකල්ප වලින් මිදෙන්න.