ඇමෙරිකන් ශත පහක් ඩොලර් ලක්ෂ 31 ක් හෙවත් රුපියල් කෝටි 40 ට වෙන්දේසි කැරුණි. එක් පැත්තක ඇමෙරිකානු නිදහස සංකේතවත් කරන ලිබර්ටි දෙවඟනගේ මුහුණ දැක්වෛන මෙම කාසිය වසර 40 ට පෙරාතුව ද වෙන්දේසියකට ඉදිරිපත් කැරුණි. එම අවස්ථාවේ ව්‍යාජ කාසියක් බව කියා ප්‍රතික්ෂේප කැරුණි. මෙවර ඇමෙරිකානු මුදල් කෞතුකාගාරය විසි්න රසායනික පරීක්ෂණ සිදුකැර එය සත්‍ය කාසියක් බව තහවුරු කැර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
4
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශත පහට ගිය කළක්
ගාමිණී සිරි Wednesday, 01 May 2013 11:39 PM
අපිට නම් ඔය ශත පහේ කාසිය ශත 1 කට වත් වටින්නේ නැහැ. (නි)
පුබුදු Thursday, 02 May 2013 11:16 AM
අපේ සත පහක් කීයකට විකුණන්න පුලුවන්ද? (ස)
චමිල Thursday, 02 May 2013 11:20 AM
අපේ ශත පහක් දකින්නත් ආසයි. (ස)
නෙතුමි Thursday, 02 May 2013 09:16 AM
මොකක්හරි හේතුවක් මත සත 5 හේ කාසිය රුපියල් කෝටියකට මිලදී ගන්න තරම් මේ මිනිස්සුන්ට එහි වටිනාකමක් දැනෙනවා. එහෙත් අපේ රටේ රුපියලේ වටිනාකම දැන් නැත්තටම නැතිවෙච්ච තරම්... ඉතින් කොහෙද සතේක වටිනාකමක් දන්නේ මේ අය. (නි)
සිල්වා Thursday, 02 May 2013 09:30 AM
අපේ රටේ සතපහ මෙචර ලොකු ගානකට ගත්තේ කවුද කියලා මේ බැලුවේ. අන්තිමට තමයි වැටහුණේ මේක ඇමරිකාවෙ සත පහක් කියලා (නි)
ලංකාසිරි Thursday, 02 May 2013 02:51 PM
මට නම් සත පහකට වැඩක් නෑ.(ස)