(මනෝප්‍රිය ගුණසේකර)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ලබන 20 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.
අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි. අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන ය
මිල්කෝ සමාගමේ දෛනික කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර් 140000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිතකොට ඇති ස්වයංක්‍රිය,කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ක්‍රියාවිරහිතව ඇති බැ
මොරටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේ ලි භාණ්ඩ හා කුෂන් පුටු නිෂ්පාදනය කරන දෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මොරටුමුල්ල පොල
බන්ධනාගාර නිලධාරීහූ වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් අද (20) පෙරවරුවේ ආරම්භ කළේය.
ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් වහාම හෙළි කරන්නැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්
Bhgya Thursday, 09 May 2024 06:12 PM
ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයෝයි අන්තරේයි කියන විදියට ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල වන ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයකින් බිහිකරපු කෙනෙක්. තවත් මෙවැනිම හොරු ඉන්නවා. මෙයාලාගේ සංගම් වලින් හොරකම් එලියට එන්න දෙන්නේ නැහැ.
සෑම් Thursday, 09 May 2024 08:47 PM
අද ලංකාවේ මේ වගේ පාදඩ උගත් උපාධිධාරී වෘතික හොරු ජාවාරම් කාරයෝ රජයේ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල හැම එකකම ඉන්නවා . මේ වගේ ඉහලටම ඉගෙන ගත් පට්ට තක්කඩි අමනයෝ පාදඩ දේශපාලකයන්ට සම්පතක් . උන් ලවා ඕනෑම හොරකමක් ජරා වැඩක් කරගන්න හරිම ලේසයි. රට බංකොලොත් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ උගත් තක්කඩි.
සෙනෙවිරත්න Friday, 10 May 2024 09:45 AM
Bagya මිනිස්සු එහෙම තමයි. වෛද්‍ය විද්‍යාලයට යන්න කලින් ඔය මහත්මයා ලංකාවේ දෙමාපියන්ට ජාතකවෙලා මෙහෙ ඉපදිලා මෙහෙ ගම්බද, නගරබද පාසලක ඉගෙනගෙන වෛද්‍ය විද්‍යාලේ වසර පහක් ඉන්න ඇති. එතකොට සේරම හොරකම් ඉගෙන ගත්තේ ඔය වසර පහේද? විෂයයක් හැටියට එහෙම උගන්වන බව අපි නම් දන්නේ නැහැ. වැඩි කාලයක් සාමාන්‍ය ජනතාව අතරේ හිටියේ... අවවාදයක් දෙන්නම් යමහෙ දොස්තරලාගෙන් බෙහෙත් ගන්න එපා එහෙනම්, දරුවෙක් ඕකට තේරුණත් යවන්න එපා හොරකම් ඉගෙන ගනීවි...