
(සමන් පාලිත් නානායක්කාර)
හල්දුම්මුල්ල කළුපහන පාලම් දෙක අතර වේලිඔයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි පිය පුතු දෙදෙනකු සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මහරගම පමුණුගම සංචාරක කණ්ඩායම සිටි දෙදෙනකු මෙසේ අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
සැඩ පහරට අසුව ගසාගෙන යද්දී තව තරුණයකු සහ තරුණියක බොරාගත් බව ද වාර්තා වෙයි.
ගඟ ඉස්මත්තේ පිහිටි වීරකෝන් ගම ඕහියට ඇද හැළුණු තද වර්ෂාවත් සමග එකවර ආ මහා ජලකඳට මෙම තරුණයන් දෙදෙනා ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd