(නිමල් ජයරත්න)
වී අලෙවි මණ්ඩලයට අයත් වැලිකන්ද වී ගබඩාව වන අලි විසින් කඩා එහි වී මිටි ආහාරයට ගෙන ගබඩා දොරටුව ද විනාශ කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමණාකරු නිමල් ඒකනායක මහතා පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බවද පොලිසිය කියයි.
මෙම ගබඩාවට මුරකරුවෙකු නොමැති අතර 16 වෙනිදා අලුයම මෙම මෙම වන අලි ප්‍රහාරය සිදුවී ඇති බවද නිමල් ඒකනායක මහතා අප කළ විමසීමකදී පැවසීය.
වන අලි ප්‍රහාරයෙන් වී මිටි කිහිපයට හානි සිදුව තිබෙන බවත්, එම අලියා වි මිටි දෙක තුනක් ගිල දමා ඇති අතර ගබඩාවේ දොරටුවද කඩා බිඳ ඇති බව ඒකනායක මහතා කීවේය,
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වී ගබඩාවට අලි පනිති
Anura Tuesday, 16 September 2025 11:38 AM
මේ සඳහා අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි.
පැරකුම් Tuesday, 16 September 2025 12:04 PM
කවුරු මොන පරීක්ෂණ කෙරුවත් අලියට හෙම දඬුවම් කරන්නෙ නෑ. ඒ අපේ ජාතික වස්තුව. ආයි එන්න කියන්න තව වී මිටි ටිකක් කාල යන්න.