(සුමිත් පොතුපිටිය )
කලුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයෙකු කපාකොටා ඝාතනය කර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර , පනාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී සුගත් ප්‍රසන්න නමැති දෙදරු පියෙකු බව පොලිසිය කීය.
සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය සදහන් කරයි .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විදුලි සේවකයෙකු කපා කොටා මරා දාලා
Kamal Koyrala Sunday, 08 June 2025 02:09 PM
සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා තෙක් ලංවිම ඇයි නිහඬ?