(පියදාස සමරවීර)
රජයේ ඇතැම් නිලධාරීන් තමන් රවටන බවට චෝදනා කරමින් තමන් මුහුණ පා සිටින ගැටළුවලට විසැඳුම් ඉල්ලා වැලිඔය හැලබවැව ගොවිසංවිධානයේ සභාපති ඇතුලු පිරිසක් අද (02) උපවාසයක් ආරම්භ කළහ.
වැලිඔය ගම්මානයේ දී මෙම උපවාසය ආරම්භ කොට ඇති අතර වැලිඔය සංවර්ධන කටයුතු සදහා ලැබෙන මුදල් නිලධාරීන්ගේ සාක්කු පුරවා ගැනීමට කටයුතු කරනවා මිස ගොවියාට සෙතක් නොවන බවත් මේ සම්බන්ධව ඉහල නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ අවධානය යොමු කරන තුරු තමන් උපවාසය අත් නොහරින බවත් වැලිඔය හැලබවැව "සමගි" ගොවිසංවිධානයේ සභාපති කේ.කේ.ජී.ජයන්ත කාරියවසම් (45) මහතා පවසයි.
මේ ඔවුන්ගේ හඬයි " අපි ගොවිතැන් කරන්නේ හැලඹ වැව යටතේ. 2012 දී ඉදලා කනත්ත ඇළ උදැල්ලෙන් කපලා වැවට වතුර ගෙනැල්ලා අපි ගොවිතැන් කළේ.
2019 දී වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ලක්ෂ 85 ක් පාස් කරගෙන ග්‍රාම නිලධාරීත් එක්ක එකතුවෙලා ඒ කනත්ත ඇල යන්ත්‍ර දාගෙන කපලා පොල් පිතිවලින් බැම්ම තලලා ඒ සල්ලි ගත්තා.
ඒ ලක්ෂ 85 ක් වියදම් කරලා ඇළ කැපුවා අපට කිසිම ප්‍රයෝජනයක් නෑ. දැන් ඇල ගොඩ වෙලා.
මේවා ගන පරීක්ෂණ කරන්න කියලා ඉල්ලුවා ඒවා යට ගිහිල්ලා. අපේ වැවට යාන්ඔයෙන් ජලය ගන්න පුලුවන්. ඒත් එය ඉටුකර දෙන්න නිලධාරීන්ගේ හෝ බලධාරීන්ගේ ඇස් යොමු වෙලා නෑ. යැයි ද කීය.
ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.
නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ
ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද ර
ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිණීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරණය වන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැලිඔය ගොවි රජෙක් අඛණ්ඩ උපවාසයක