(රෝෂන් තුෂාර)
රුපියල් ලක්ෂ 369 ක පුද්ගල ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට නිකුත්කර තිබූ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය.
නීතිඥවරු මගින් අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා වාස් මහතා ඇප මත මුදා හැරීමටද නියෝග කළේය.
රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප හතරක් ද නියම කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වාස් අධිකරණයට භාර වෙයි
Nandalal de Silva - France Thursday, 26 June 2025 03:03 PM
ටික දවසකට ඉස්සර සැකකරුවෙකුට ශරීර ඇප ලබාගැනීම සඳහා නෑදෑයන් පවා හොයාගන්න බැරුව ආපසු කූඩුවේ ලගින්න උනා වගේ දෙයක් වාස් උන්නැහේට වෙලා නෑ වගෙයි. ආයෙත් වාස් නිදැල්ලේ ! එයා ගෙ වාසනාව ...