හෙරොයින් ග්‍රෑම් 111ක් ළඟ තබා ගත්තැයි වෙළේසුදාගේ සොයුරිය දිලිණි හා ඇගේ සහයකයෝ දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුල්මිණි ජයසේකර මහත්මිය විසින් ලබන 23 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
අත්අඩංගුවට ගත් හෙරොයින් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව ලැබී නැතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
වෙළේසුදා හෙවත් ගම්පොල විදානගේ සමන්ත කුමාර කුඩු නඩුවකින් වැරදිකරු වී පෝරකයට නියම වී සිටී.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළේසුදාගේ නංගිත් යළි රිමාන්ඩ්
ආනන්ද දොඩන්ගොඩ Monday, 09 November 2015 10:07 AM
මීට සම්බන්ධ සියළු දෙනාට දඬුවම් දිය යුතුයි. (ර)