IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වළෙන් ගොඩ එන්න තව පිරිසක් සෙලින්කෝ අත ඉල්ලති

‘සියයට  පනහක් හරි  අපට  සල්ලි  නැවත දෙන්න. අපිට  පොළිය එපා’ යැයි ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් ආයතන තැන්පත්කරුවන්ගේ සංගමයේ සාමාජික අනුර  ශාන්ත මහතා  කොළඹ කොටුව සෙලින්කෝ මහළ ඉදිරිපිට අද (10) පැවති උද්ඝෝෂණයට  සහභාගී  වෙමින් පැවසීය.

‘සෙලින්කෝ සාමාගමක මීට අවුරුදු අටකට කළින් මුදල් තැන්පත් කළා. එම ආයතනය ශ්‍රී ලංකා  මහ බැංකුවේ  ලියාපදිංචි  ආයතනයක්  කිව්වා. හිටපු මහ බැංකු අධිපති ඇතුළු කාර්ය මණ්ඩලය කිව්වා අපි  මුදල් තැන්පත් කළා. මේ ආයතනය දැන්  වැටිලා. අපේ මුදල් වලට  වුණ දෙයක් නැහැ. රජයෙන් හෝ සෙලින්කෝ සමාගමෙන්  වත් මීට  කිසිදු මැදිහත් වීමක්  නැහැ. අපිට අවුරුද්ද ඉවර  වෙන්න කලින්  විසඳුමක්  දෙන්න කියලා ජනපතිගෙන් හා අගමැතිගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.’යැයි ඔහු සඳහන් කළේය.

DSC_3492 DSC_3497 DSC_3503



අදහස් (0)

වළෙන් ගොඩ එන්න තව පිරිසක් සෙලින්කෝ අත ඉල්ලති

පෙරේරා Saturday, 11 June 2016 06:29 AM

මේවායෙන් අපිට ඉගෙනගන්න වැදගත් පාඩමක් තියෙනවා. එනම් වැඩි පොළිය දෙන බව කියන රජයට සම්බන්ධයක් නැති පුද්ගලික මුල්‍ය ආයතන වල මුදල් තැන්පත් නොකළ යුතුයි. (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Friday, 10 June 2016 03:56 PM

ඇයි අර අගවිනිසුරුවරිය එලියට දාල පසුගිය අනඩුවෙන් මේ තැන්පත් කරුවෝ කිරිබත් කාවා නේද ජය වේවා කියලා.කෝ තාම දුන්නේ නැද්ද ඒ සල්ලි (බ)

:       0       0

කීර්ති Friday, 10 June 2016 09:28 AM

අපේ මුදල් ඇමති තුමා කිව වගේ මතකයක් තියෙනවා මිට අවුරුද්දකට කලින් වගේ මේවා සේරම අපහු දෙනවා කියල.....මෙයාලට එක ඇහුනේ නැතුව මුදල් නොලැබුන අය වෙන්න ඇති. (අ)

:       0       0

පෙරේරා Saturday, 11 June 2016 12:11 PM

මේ මිනිසුන්ගේ ප්‍රශ්නය ගැන කවුරු හෝ බලන්න.(හේ)

:       0       0

ධම්මික Saturday, 11 June 2016 02:11 PM

අනේ අපේ සල්ලි දෙන්න.(හේ)

:       0       0

ටෙෂාන් Friday, 10 June 2016 10:35 AM

පවු අහිංසක මිනිසුන්ගේ සල්ලි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 593 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site