IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වෙළෙන්දෝ පිරිසක් කූඩ නීතිය කඩති

ප්ලාස්ටික් පෙට්ටි මිලදී ගැනීමට සල්ලි නැතැයි කියමින් වෙළෙන්දෝ පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි ගෙනාවේ දැල් බෑග් වලිනි. ප්ලාස්ටික් කූඩ නීතිය එන්නට පෙර සිට ගොවීන් පවා තක්කාලි ගෙනාවේ ලී පෙට්ටි වලිනි.



අදහස් (0)

වෙළෙන්දෝ පිරිසක් කූඩ නීතිය කඩති

සෑම් Wednesday, 18 January 2012 09:21 PM

එහෙම කරන්න දෙන්න එපා. ඒවා ටික ආපසු ගෙනියන්න කියන්න

:       0       0

සදුන් Wednesday, 18 January 2012 09:30 PM

නිකන් ගන්න පුරුදු වුණාම හිගා කාල හරි ඒ වැ‍ඩේ කරගන්න හදන්නෙ. රජ කාලේ දඩුවම් දෙන්නයි ඕනා

:       0       0

යූනස් අලවි Wednesday, 18 January 2012 10:06 PM

තක්කාලි මේ වගේ ගේනවට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි.මේවා ඕනවට වැඩියි.

:       0       0

ක්‍රිස්ටි Wednesday, 18 January 2012 10:45 PM

නූගත් කමටයි, මෝඩකමටයි බෙහෙත් නැහැ

:       0       0

චන්දන Wednesday, 18 January 2012 11:06 PM

හමුදාව යොදවලා ගෝනි එළවලු අඩු මිලට ජනතාවට විකුණන්න

:       0       0

අජිත් Wednesday, 18 January 2012 11:08 PM

සමහර අයට අවශ්‍යය රජයේ නීතියට විරුද්ධව ක්‍රියා කරන්නයි. එල්.ටී.ටී.ඊ. ය කැමති මිනිසුන් විසින් රජයේ සැලසුම් කඩාකප්පල් කරනවටයි.

:       0       0

රත්නසිරි හේවගේ Wednesday, 18 January 2012 11:30 PM

කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැහැ නේද?

:       0       0

රේණු Thursday, 19 January 2012 12:01 AM

කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැහැනෙ. ඔවුන් සිතන්නේ මෙම නීතිය නැවත්තුවහොත් ඔවුන් තමයි වීරයන් කියලා

:       0       0

කසුරි Thursday, 19 January 2012 06:47 AM

මෝඩ කමට බෙහෙත් නැහැ

:       0       0

ප්‍රදීප් Thursday, 19 January 2012 07:02 AM

මේ මිනිස්සු කූඩ භාවිතා කරනව නම් ප්‍රයෝජන ගොඩයි. එකක් තමයි ආර්ථික ලාබය කූඩ ගොඩාක් කල් පාවිච්චි කිරීමට පුලුවන. උරවලට දමා ගෙනෙනවිට කොපමණ එළවලු තැලිලා පොඩි වෙලා කොපමණ අපතේ යනවද. නැවුම් එළවලු, පලතුරු කූඩවල ගේන්න පුලුවන් තැලෙන්නෙ පොඩිවෙන්නෙ නැතිව.

:       0       0

සරවණමුත්තු Thursday, 19 January 2012 07:17 AM

මේව කැතවැඩ අප්පා

:       0       0

ප්‍රියලාල් Thursday, 19 January 2012 08:20 AM

බාගයක් තැලිලා. ඉතිරි බාගෙත් මුලු තොගයෙම පිරිවැය ගණනය කරාම අපිට ජොලි

:       0       0

විදුරංග විතානගේ Thursday, 19 January 2012 08:36 AM

මේ තක්කාලිවල දැන් ඉතින් ගන්න දෙයක් තියෙනවද? තැලිලා ඇති

:       0       0

මිරංග සේනාරත්න Thursday, 19 January 2012 08:57 AM

මේවානම් ජාතික අපරාද

:       0       0

රෝහණ Thursday, 19 January 2012 08:54 AM

"මෝඩකමට බෙහෙත් නැහැ" කියලා සිංහල කියමනකුත් තියෙනවා. ඔවුන් රජයේ ඇමැතිවරැන්ට අභියෝග කරනවද? ඔවුන්ට හැකියාවක් නැහැ අභියෝගයක් වෙන්න රජය විසින් නියම කරන නීතිවලට

:       0       0

ඉන්දිකා Thursday, 19 January 2012 09:12 AM

ඇයි දැන් බැරි ඔවුන්ට පෙර වාගේ කූඩ භාවිතා කරන්න? රජය පවසන ආකාරයට දැන් ඔවුන්ට අවශ්‍යය මෙයට විරුද්ධ වෙන්නයි

:       0       0

අජන්ත Thursday, 19 January 2012 09:21 AM

ඕක බොරුවක්. වැඩියෙන්ම ලාබ ලබන්නේ වෙළෙන්දන් (තොග වෙළෙන්දන්) ගොවියා ලබන්නේ සාමාන්‍ය ලාබයක්. වෙළෙන්දෝ කියන විදියට ආණ්ඩුවේ වැඩපිළිවෙලේ ප්‍රශ්න තියෙනවා. මුලින්ම වෙළෙන්දන් ලියාපදිංචි කර තක්සේරු වටිනාකමක් යොදා බෙදාහරින්නයි තිබෙන්නේ

:       0       0

බුද්ධික Thursday, 19 January 2012 09:23 AM

ඇත්තටම සල්ලි නැතිකමටද?

:       0       0

රොෂාන් Thursday, 19 January 2012 10:08 AM

රට පෙරට, අපි වලට.

:       0       0

Don Sarath Thursday, 19 January 2012 10:51 AM

මේ අයට ඕන කරන්නේ අපි පමනක් පෙරට. රට වළට යවන්නෙමි.

:       0       0

manoj Thursday, 19 January 2012 11:05 AM

මේව නොගැලපෙන වැඩ , මෝඩ කමට බෙහෙත් නැහැ

:       0       0

කුමාර Thursday, 19 January 2012 01:06 PM

මෙහෙම මෝඩයෝ ඉනනකම් අපේ රටට දෙයියන්ගෙම පිහිට තමයි.

:       0       0

ශාන් Thursday, 19 January 2012 01:10 PM

තැලිච්ච එළවලු සුප් හදන්නවත් යවන්න

:       0       0

කිඹුලා Thursday, 19 January 2012 01:25 PM

අපරාදේ තක්කාලි. මාමලාට ගෙදරින් බනී

:       0       0

අනූෂා Thursday, 19 January 2012 01:24 PM

මොළේ තියෙන්නෙ මොනවද මන්දා. හොද දෙයක් තෝරා බේරාගන්න බැරි ජාතියක්

:       0       0

යූදීෂ් Thursday, 19 January 2012 01:37 PM

හමුදාව යොදවාගෙන කළානම් වැඩේ හොදටත් පිළිවෙළටත් වෙනවා. ඔය වැඩෙත් අපේ ආරක්ෂක ලේකම් තුමාටත් පැවරුවානම් හරි

:       0       0

සුදත් Thursday, 19 January 2012 01:46 PM

ගොවියො කිව්වාම අපේ හිතේ මැවුනෙ රටට නිහඬ සේවයක් කරන අවිහිංසක පිරිසක් ලෙස. ඒත් පසුගිය දිනවල කූඩ ගිනි තබමින් එළවළු විනාශ කල ආකාරයෙන් අපට ඇතිවුනේ කලකිරීමක්. රටට ඵලදාව සපයන ඔවුන්ට ඵලදායිතාව පිළිබඳ අවබෝධය ඇති වේවා.

:       0       0

premalal perera Thursday, 19 January 2012 02:15 PM

මේ කට්ටිය වාඩි වෙන්නේ කොහේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site