IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැහිලිහිනි කූඩු කඩා දඩ කති

කිලෝ 15ක වැහිලිහිනි කූඩු ළඟ තබා ගත් බවට වරද පිළිගත් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහස බැගින් දඩ නියම කළේය.

ඔවුනට සිර මාසයක සිර දඩුවමක් නියම කළ මහේස්ත්‍රාත් එය පස් වසරකට අත්හිටවීය.

අලව්වේ ධනුෂ්ක චමල් හා නිකවැරටියේ පී ජී ජයසූරිය එසේ දඩ කෑවෝ වෙති.

 

 



අදහස් (0)

වැහිලිහිනි කූඩු කඩා දඩ කති

මධු Thursday, 05 December 2013 09:28 PM

අනුන්ගේ කුඩු කඩනවට හොද වැඩේ .(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 December 2013 12:34 PM

චීනෙට , වියට් නාමෙට , හොඳ ඉල්ලුමක් තියෙනවා මේවා සුප් එකට , මොකද ජීව ශක්තිය ලැබෙනවා කියලා විශ්වාස කරන නිසා.(නදී)

:       0       0

චානක. Friday, 06 December 2013 03:37 AM

ලෝකයේ අධිකම මිල මේ වැහිලිහිණි කූඩු වලින් හදන සුප් එකලු.එම කූඩුවලට උගේ කෙල මිශ්‍ර කර කූදුව හදනවා කියා තමා කියන්නේ. (නි)

:       0       0

උපාලි Friday, 06 December 2013 05:08 AM

මේකේ නම් මීට වඩා ලොකු පසුබිම් කතාවක් තියෙනවා මං හිතන හැටියට. වැහිලිහිණි කූඩු වලට ලොකු ඉල්ලුමක් තියෙනවා විදේශ වල. රේගුවට වරින්වර අහුවෙනවා හොරෙන් ගෙනියන්න හදන වැහිලිහිණි කූඩු. කිලෝ 15 ක් නිසා මේක බිස්නස් එකක් බව පැහැදිලියි. තව ටිකක් දුරට පරීක්ෂණ කළා නම් තමයි හොඳ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site