IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විහාර දේවාලගම් පනතටත් සංශෝධන

විහාර, දේවාල සහ නිලමේ තනතුරු සම්බන්ධව භික්ෂූන් වහන්සේලාට සහ ගිහි පුද්ගලයන්ට අදාල නීති සංශෝධනය කරමින් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට අද (29) ඉදිරිපත් කළේය.

පනත් කෙටුම්පතේ භික්ෂූන් වහන්සේ යන්නෙහි අර්ථය, ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ධූරය,  බස්නායක නිළමේ ධූරය, භික්ෂූණ් වහන්සේ නමකගේ පෞද්ගලික පැවැත්ම සඳහා ඇති වත්කම් ආදී විවිධ කාරණා ඇතුලත් වෙයි.



අදහස් (0)

විහාර දේවාලගම් පනතටත් සංශෝධන

අසෝකා Friday, 29 January 2016 10:30 PM

අනේ මේ දේවල්! විහාර පනත් සංශෝධනය කරන්න කලින් ලංකාවේ උතුරේ ඉඩම් පනත සංශෝධනය කළා නම් නරකද? එකම රටක් කිව්වට තවම සිංහල මිනිහෙකුට එහෙ ඉඩමක් ගන්න පුලුවන්ද? (නි)

:       0       0

දිනේෂ් Saturday, 30 January 2016 03:31 AM

බුදු හාමුදුරුවන් වෙනුවට බුද්ධාගමට අලුත් නායකයෙකුත් පත් කරා නම් හොඳ නැද්ද. (කෞ)

:       0       0

සහන් Saturday, 30 January 2016 05:21 AM

නිර්පාක්ෂික නායකයෙක්වත් පත් කරන්න. (ම)

:       0       0

නිහාල් Friday, 29 January 2016 04:51 PM

අනේ හොඳයි. දැන් රටේ සෑම අංශයක්ම දියුණුවෙලා. අඩුපාඩුවක් නැහැ. මහජනයා සතුටින් ඉපිල ගිහිල්ලා. අඩුපාඩුවකට තිබුනේ හික්ෂු කතිකාවයි, විහාර දේවාලගම් පනතේ සංශෝධන විතරයි. දැන් ඒකත් හරි. (නි)

:       0       0

අර්නෙස්ටෝ Friday, 29 January 2016 08:27 PM

ලංකා ඉතිහාසයේ කවරදාකවත් නැති නීතිරීති. මේ මොනවා වෙන්නද යන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site