IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


වාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් සං‍ශෝධනය කෙරේ

(ඩයනා උදයංගනී)

යතුරුපැදි, ත්‍රිරෝද රථ හා පොදු ප්‍රවාහන හැර අනෙක් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් ද ඉන්ධන මිල සංශෝධනය සමඟ සංශෝධනය වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

යතුරුපැදියක් සඳහා ඉන්ධන නිකුත් කරන සීමාව රුපියල් 2,000 සිට 2,500ක් දක්වාත් ත්‍රිරෝද රථයක් සඳහා තිබූ රුපියල් 2,000 ක සීමාව රුපියල් 3,000ක් රුපියල් 8000ක් වූ අනෙකුත් වාහනවලට ලබාදෙන ඉන්ධන ලබාදීමේ සීමාව රුපියල් 10,000ක් දක්වාත් ඉහළ නංවන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

තොග එක්රැස් කිරීමෙන් සංචිත සීමා වී ජනතාවට අඩුපාඩු හිරිහැර සිදුවන නිසා එසේ නොකරන ලෙස ජනතාගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.

ඇමති කාංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.  



අදහස් (1)

වාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් සං‍ශෝධනය කෙරේ

Ranathunga Arschchige Nandana darshanapriya Ranathunga Tuesday, 24 May 2022 03:10 PM

ඉන්ධන සදහාසීමා පැනවීම තුලින් මින්සුන් අපහසුතාවයට පත්වීම වැඩිවේ.රු2000/=,2500/=පමනක් නිකුත් කිරීමට කටයුතු කිරීම අසාදාරන වේ.එම මුදලට ලබාගත හැක්කේ ලීටර් 5 ,ක් හෝ 6ක් පමනි. දිනකට එම ප්‍‍රමානය ප්‍රමානවත් වුව ද දිනපතා පෝලිමේ සිටීම නිසා මිනිසුන්ගේ වටිනා කාලය අපතේ යාම රටට විසාල පාඩුවකි,එය අපරාධයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 873 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site