බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් සිව් දෙනෙක් කොළඹ මහාධිකරණ විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද වැරදිකරුවන් කරුවන් බව තීරණය කරනු ලැබූහ.
තීන්දුව පිටු 802කින් සමන්විතය.
නියෝජ්‍ය පොලිස්පතිවරයකු මිනී මැරුම් නඩුවකින් වැරදිකරුවකු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාස් හා පුතාත් වැරදිකරු
නීල් Friday, 27 November 2015 10:17 AM
ම්ම්ම්ම්ම්.............චන්ඩි නේද ........ ඔහොම යන්.....(බ)
ටිරාන් Saturday, 28 November 2015 01:44 AM
අපි ඉතින් මොනවා කියන්නද? (නි)