IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘වස විසෙන් උදරය බේරාගන්න‘

නිෂ්පාදිත ආහාර පානවල අඩංගු කළ හැකි සීනි ප‍්‍රමාණය පිළිබ`ද නිශ්චිත ප‍්‍රතිපත්තියක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කඩිනමින් හඳුන්වාදීමට සහ ආහාර නිෂ්පාදන සඳහා යොදාගන්නා අහිතකර රසායන ද්‍රව්‍ය අවම කිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබේ.

අපනයන වෙළඳපොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදන ක‍්‍රියාවලියේ නිරත වන ලෙස ද ජනාධිපති කෘෂිකර්මයට සම්බන්ධ පෞද්ගලික ව්‍යවසායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගේ දායකත්වය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශරීරයට අහිතකර ආහාර රසකාරක මෙරටට ආනයනය කරන ව්‍යාපාරිකයින් සමග වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපති ප‍්‍රකාශ කළේය.

දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගවලට ගොදුරුවන සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත.



අදහස් (0)

‘වස විසෙන් උදරය බේරාගන්න‘

සුමිත් Wednesday, 27 January 2016 04:18 AM

පනත් ගෙනාවට වැඩක් නැ. පනතින් "තේ බොන පුද්ගලයාගේ කැමැත්ත මත සීනි දමා ගැනීමේ" හැකියාව සම්මත වුණාට පාර්ලිමේන්තු තේ එකටත් තාම සීනි දාලමයි දෙන්නේ. (බ)

:       0       0

දිල්ෂාන් Wednesday, 27 January 2016 03:10 PM

"අහිතකර රසායන ගෙන්වන වියාපාරිකයන් සමග සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා" කවදාද? 2020දිද ? බොරු බයිලා.වැඩක් කරලා ඉවරවෙලා ඒක ගැන කතා කරන්න ජනපති. අපිට සුරංගනා කතාවල් ඕන නැහැ .(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site