IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වාස් රවිදු යළි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය පොලිස්පති ද හා ඔහුගේ පුත් රවිදු ද තවත් සැකකරුවන් හත් දෙනකුද යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා නියෝග කළේය.

බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් ගත කැර සිටීයේය.

රහස් පොලිසියේ  සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පැවසුයේ සාක්කි කරුවන් 26 දෙනකුගේ සාක්කි සටහන් කැරගෙන ඇති බවයි.

පරීක්ෂණ වාර්තාවේ පිටපත් නීතිපති උපදෙස් පතා ඉදිරිපත් කළ බවද ඔහු කීවේය.

 

 



අදහස් (0)

වාස් රවිදු යළි රිමාන්ඩ්

ලේක්කෝ Wednesday, 25 September 2013 01:53 PM

ගිරිගෝරිස්, පරෙස්සමින්, මහා කළු හස්තය ඔබේ පිටිපස්සෙනුත් එයි.(අ)

:       0       0

සිසිර Tuesday, 24 September 2013 08:08 PM

අනේ මන්ද මට හිතෙන්නේ මෙයාල හොද පෙන්නගෙන නරක කරපූ කියල (දී)

:       0       0

සෙනරත් Tuesday, 24 September 2013 08:15 PM

අනෙ හොදයි ඇතුලේ ඉන්න තරමටම

:       0       0

නිල්මිණි Wednesday, 25 September 2013 03:21 PM

ගිම්හානි දුවනි, කට වහගෙන ඉන්නේ, වාස් අයියා සහ රවිඳු පුතා ගැන බණ නොකියා ඉන්නේ. (ස)

:       0       0

ප්‍රිය Tuesday, 24 September 2013 10:23 PM

හිතාගෙන හිටියේ හැමදාම රජකරන්න, කළ කළ දේ පල පලදේ කියන්නේ ඕකට තමා (නි)

:       0       0

පද්මිණි Wednesday, 25 September 2013 10:17 AM

අපරාධ කරුවන්ට ශ්‍රී ලංකා නිතිය අනුව කිසිසේත්ම නිදැල්ලේ හැසිරිය නොහැකි බවය..."ටිකිරි මැණිකේ, ඔයත් සිංගප්පුරු ගිහිල්ලා මොලේ මාරුවෙලා ආපු කෙනෙක්ද? (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 25 September 2013 04:35 PM

ටිකිරි මැණිකේ, ඕන තරම් අපරාධ කාරයෝ නිදැල්ලෙ ඉන්නවා.උන්ට රැකවරණය ලොකු තැන්වලින් ලැබෙනවා.නැති බැරි එකා නිතරම කොටු වෙනවා. (ස)

:       0       0

ගිම්හානි Wednesday, 25 September 2013 11:17 AM

කවුරු මොනවා කිවුවත් ඔබතුමාට නොසැලී ඉන්න .සත්‍ය කවදාම හෝ ජය ගන්නවා.කහවත්තේ මිනිස්සු අද නිදහසේ ජීවත් වෙන්නේ ඔබ නිසා.අපේ රටේ හුගක් අයට මුල අමතක වෙනවා.කමක් නැහැ.කවදා හරි ඔබ නිදොස් කියලා කියාවි. එතෙක් ඉවසන්න. (ස)

:       0       0

ටිකිරි මැණිකේ Wednesday, 25 September 2013 12:39 AM

මේ සිද්දියෙන් පෙනී යන්නේ , අපරාද කරුවන්හට අප ශ්‍රී ලංකා නිතිය අනුව කිසිසේත්ම නිදැල්ලේ හැසිරිය නොහැකි බවය, වරදක් නම් කවුරු කලත් දඩුවම් දෙනවා නොඅනුමානය මා නිවැරදිද ?(නදී)

:       0       0

වරුණ Tuesday, 24 September 2013 05:20 PM

එහෙනම් තාත්තටයි පුතාටයි කාලයක් යනකම් ඇතුලට වෙලා තමයි ඉන්න වෙන්නේ (නි)

:       0       0

ගිරිගෝරිස් Wednesday, 25 September 2013 11:55 AM

ගිම්හානි, මුළු කහවත්තම දන්නවා මිනීමරුවෝ කවුද කියලා (නි)

:       0       0

උපාලි Wednesday, 25 September 2013 03:43 AM

එක්තරා අග විනිසුරුවරයෙක් වරක් කිව්වා 'ඕනෑම පුද්ගලයෙකුට ඉහළ තැනකට එන්න ලොකු සමත්කමක් අවශ්‍ය වෙන්නේවත් අමාරුවක් වෙන්නෙවත් නැහැ, නමුත් ඒ ආපු තැන රැකගන්න නම් ඉතාම ලොකු සමත්කමකුත් දැඩි උත්සාහයකුත් තිබිය යුතුයි' කියලා. මේක ඔප්පුකරන සාධක සිය දහස් ගණනක් හොයා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එකක්. (නි)

:       0       0

ලලිත් Wednesday, 25 September 2013 04:53 AM

දිගටම හිටියත් මොකද ඉතින්? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 24 September 2013 06:35 PM

පියාණනි.... මා නැවත උපන්නොත් අසාර වූ මේ සංසාරේ... ඔබේම පුතු වේවා....! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 588 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site