IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘වෙස් මුහුණටයි කුරුඳුවලටයි නියම තැනක්‘

නගරවලට යටිතල පහසුකම් දිය යුතු බවත් අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමක ප්‍රසිද්ධියක් ලබන විදියට දියුණු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ පැවති ජනහමුවකට එක්වෙමින් පැවසීය.

මේ ලෝකේ හොඳම කුරුඳු වවන්නේ බලපිටිය, ඇල්පිටිය, කරන්දෙණිය ප්‍රදේශවල බවත් එම ප්‍රදේශ විශේෂ කලාප බවට පත් කරන බවත් කුරුඳු සඳහා ස්ථාවර මිලක් ඇති කරන බවත් අගමැතිවරයා එහිදී කීවේය.

 



අදහස් (0)

‘වෙස් මුහුණටයි කුරුඳුවලටයි නියම තැනක්‘

විජයබාහු Friday, 24 July 2015 07:36 AM

තේ වී වලට දුන්න වගේද. අනේ යන්න අයියෝ යන්න. බොරු කියන්නේ නැතුව. (ස)

:       0       0

දහම් Friday, 24 July 2015 07:57 AM

ඇයි රබර්වලට, තේවලට, වී වලට ඔය දෙන්නේ නියම මිල. (ම)

:       0       0

රූපසිංහ Friday, 24 July 2015 12:39 PM

මෙයා මේ එක එක තැන් වලට ගොස් ඒ පලාතට ගැලපෙන විධියට කතා කරනවා. මෙයා කලේ මේ ටිකම නේද මුළු දේශපාලන ජීවිතයේම. ඇති වැඩක් උනාද.(නදී)

:       0       0

වසන්ජය Friday, 24 July 2015 02:30 PM

යාපනේ ගිහින් මොනවා කියිද කැල්ලක් දෙනවා කියිද (අ)

:       0       0

අනිල් රෝහණ Friday, 24 July 2015 05:59 AM

වෙසමුණු බැදන් අවාත් අපි නෑ රැවටෙන්නේ මුණු බැදපුදා එලිවෙන්නේ.(ම)

:       0       0

ප්‍රකාශ් Friday, 24 July 2015 06:23 AM

වෙස් මුහුණු දාගෙන කුරුඳු පොලු ප්‍රහාරය හොඳට කර ගෙන යන්න පුළුවන්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site