මාලබේ තාක්ෂණ ආයතනයේ නිපුන රාමනායක ශිෂ්‍යයාට පහරදුන්නැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
ඔහු රිමාන්ඩ් භාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුවකු වන ඔහුගේ පුත් රවිඳු හෝ සෙසු සැකකරුවෝ උසාවියට ඉදිරිපත් කරනු නොලැබූහ.
රවිඳු ඉදිරිපත් කරන ලෙස දන්වා තිබියදීත් ඉදිරිපත් නොකළේ ඇයිදැයි කරුණු කීමට ලබන 24 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත් බන්ධනාගාර අධිකාරීට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
602
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාස් මාලබේ නඩුවටත් රිමාන්ඩ්
කමල් Wednesday, 09 October 2013 02:36 PM
අර ආචාර්යතුමාටත් දවසක මේ දේම වෙනවා(දිල්)
අමිල කටුනායක Wednesday, 09 October 2013 09:45 PM
මල්ලි මේ, තිත්යාගේ වාරේ (දී)
මංජු Wednesday, 09 October 2013 04:23 PM
වාස් මහතාට එරෙහිව අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවද කියා මට සිතේ. මන්ද මොහු පාතාල ලොක්කන් ,ලොකුම කුඩ්ඩන් විනාස කරපු නිසා .සල්ලි වලට නොහැක්කක් නොමැත (අ)
නිරෝෂා Wednesday, 09 October 2013 04:30 PM
දැන් වෙන්න ඇති එයා ඔය වැඩේට සම්බන්ධයි කියලා දැනගන්න ඇත්තේ. අනේ අපි වගේ මෝඩයෝ ....? (නි)
ගාමිණි Thursday, 10 October 2013 11:17 AM
බලය අතිකාලේ වගේ නොවේ දැන්
තිවංක Wednesday, 09 October 2013 06:21 PM
වාස්ට එරෙහිව ක්‍රියාත්මක වන අදිසි හස්තය කුමක්ද...? (නි)
දයා අළහකෝන් Wednesday, 09 October 2013 12:36 PM
මෙහි අවසානය කොතැනද? (නි)
කුමාරි Wednesday, 09 October 2013 12:51 PM
මෙතුමා බලයේ සිටියදී මෙම වැරදි ඉදිරිපත් කරන්න කිසිවෙකුට නොහැකි වුණා. දැන් එක දිගටම වැරදි පෙළක්...? (නි)
නිල්මිණි Wednesday, 09 October 2013 01:46 PM
තරාතිරම නොබලා දඩුවම් දෙන්න (අ)
සාගර Wednesday, 09 October 2013 01:55 PM
වාස් මහත්ටයව කට්ටියට මෙච්චරම් එපා උනාද (ත)
සරත් Wednesday, 09 October 2013 01:55 PM
මේ නිකම්ම නිකන් වාස් නෙමෙයි...හිටපු ඩී අයි ජී කෙනෙක්. කුඩු කාරයෝ අද බඩ පිනුම් ගහනවා. ජනාධිපති තුමනි.ජාතියේ පියාණනි, කේ.පි ල , කරුණා අම්මාන්ල විතරක් නෙමේ.. මේ රටේ වටින මිනිස්සු ලක්ෂ ගණනක් මරපු අය අද නිදැල්ලේ නේද . නමුත් වාස් ඒ තරම්ම වරදක් කරලාද? මේ සිදු වෙන සිදු වීම දෙස අපි බල සිටිමු . (ත)
සෙන්තිල් Wednesday, 09 October 2013 08:03 PM
සරත්,නුඹ ගැන මම හොදින් දන්නවා (නි)